සඳට බැළුම් හෙලූ අය

Feb 4, 2019

Freedom !





නිවි නිවී දිලෙන
අනුරාග සිළු මැද

සැලි සැලී ළවන්
ලියඹු විල් තෙර ළඟ

ඉ'සියුම්ව නැගෙන දා
බිඳිති ප'පුගිර මත

ගිම් නිවමි ම'කරද
මල් සුවඳ විඳ විඳ

3 comments:

  1. Do I have to understand this? May be my guess is as good as the meaning of this?

    ReplyDelete
  2. නියමයි සදු , මේක පට්ට ..
    දැනුණා ....

    ReplyDelete
  3. //ගිම් නිවමි ම'කරද
    මල් සුවඳ විඳ විඳ// තණමල්විල සීන් එකක් ද මංදා.... අයින් වෙලා පයින් යන්න ඕනි තේරුනා වගේ..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...