නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
අම්මප.. හොයලා බලන්න බැරි උනා නෙව කාලෙකින්.. :)))))
කමියටත් බැරි උනාද? මටත් බැරි උනා...මං හෙව්වෙ නැත්තෙම ඉවසීම පුරුදු කරන්ඩ තමයි....කොච්චි කරල වගේනෙ හිටියෙ....😂😂😂
කමී - ඒකනේ බලා ඉදලා බැරි තැන මේ කිව්වේ. අඬන්නම එපැයි කිරි එරෙන්නත්කට්ට - මම දන්නෙ නැති උනාට හොයන්න සෑහෙන අය ඉදලනේ.හෑ මමනම් කොච්චි කරලක් නෙවෙයි නයි මිරිස් කරලක්ද මන්දා හි හී
මරු.😃😃😃
අරූ
+++++
ස්තූතී වැටට
හොඳටම බිසී මෙයා....! 🤣
හා මෙයා... යලට මහට හරි මෙහෙ එනවා කියලා දැනගත්ත එකත් මදෑ.
අපි ගොවියො...යලට මහට වැපුරුවට දවසට දෙතුන් වතාවක් ගොවිතැන බලන්න ආරක්ෂා කොරන්න යනව...ඕව ඉතින් ගහ කොළට කියාදෙන්න ඕනි නෑ...ඔහෙල පුදුම ගං කාරයො...!- විල්සන් මලයා
ඉවසන එකත් භාවනාවක් පුරුදු කරගත්තොත් හරියට ඒක නිවනක්
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
අම්මප.. හොයලා බලන්න බැරි උනා නෙව කාලෙකින්.. :)))))
ReplyDeleteකමියටත් බැරි උනාද? මටත් බැරි උනා...මං හෙව්වෙ නැත්තෙම ඉවසීම පුරුදු කරන්ඩ තමයි....කොච්චි කරල වගේනෙ හිටියෙ....😂😂😂
Deleteකමී - ඒකනේ බලා ඉදලා බැරි තැන මේ කිව්වේ. අඬන්නම එපැයි කිරි එරෙන්නත්
Deleteකට්ට - මම දන්නෙ නැති උනාට හොයන්න සෑහෙන අය ඉදලනේ.හෑ මමනම් කොච්චි කරලක් නෙවෙයි නයි මිරිස් කරලක්ද මන්දා හි හී
මරු.😃😃😃
ReplyDeleteඅරූ
Delete+++++
ReplyDeleteස්තූතී වැටට
Deleteහොඳටම බිසී මෙයා....! 🤣
ReplyDeleteහා මෙයා... යලට මහට හරි මෙහෙ එනවා කියලා දැනගත්ත එකත් මදෑ.
Deleteඅපි ගොවියො...යලට මහට වැපුරුවට දවසට දෙතුන් වතාවක් ගොවිතැන බලන්න ආරක්ෂා කොරන්න යනව...ඕව ඉතින් ගහ කොළට කියාදෙන්න ඕනි නෑ...ඔහෙල පුදුම ගං කාරයො...!
Delete- විල්සන් මලයා
ඉවසන එකත් භාවනාවක්
ReplyDeleteපුරුදු කරගත්තොත්
හරියට
ඒක
නිවනක්