සඳට බැළුම් හෙලූ අය

Jul 13, 2025

ජීවිතේම ගීතයක් වාගේ !!

 ටික කාලෙකට බ්ලොග් අමතක කරල දාලනෙ උන්නෙ.අද මේ විවේකී ඉරිදා ඕං පොඩ්ඩක් මේ පැත්තට එබිකං කරන්න හිතුව.පහුගිය දොහක බුකියේ එහා මෙහා උන මියුසික් චාට් චැලෙන්ජ් එකක් දැකල ඒකට පොඩි පහේ කැමැත්තක් ඇති උනා නිකමට වගේ.ඕංඒක තමා මේ පැත්තෙ එන්න හේතුව.

ආ මේක challenge එකක් නොවැ.කැමති කෙනෙකුට පුලුවන් සහභාගි වෙන්න ඉතින්.



1 A  song you never get tired of - 

හීනයකි මට ආදරේ ( කසුන් කල්හාර )


2 A song you'd like everyone listen to;-

සඳ කිනිති වැටී නිල් දියට එබී ( ලක්ශ්මන් විජේසේකර)


3 A song someone told you about and

 you're in love with it

තාරා ( chamara fernando )


4 A song that makes you feel emotion you never knew you had

අනාත මාරුතේ කුණාටු සාගරේ ( රූකාන්ත ගුණතිලක)


5 A song that reminds you of all the people you love

කවිය ඔබ ( දීපිකා ප්‍රියදර්ශනී )


6 A song that reminds you of someone you've lost

 සිනාසෙන්න මට ( නිරෝශා විරාජිණී ) 


7 A song that makes you feel good 

මල්සරා 😜 ( චාමර රණවක )


8 A song you always play in the morning 

ඉතින් මම ඉන්නවා ..|මේ දවස්වල අහනවට වඩා බලනවා ( සනුක වික්‍රමසිංහ )


9 A song you listen to before you sleep

මීඳුම් දුමාරයේ ( කසුන් කල්හාර)


10 A song that you relate to

ප්‍රියේ ඔබ උපනූපන් ජාති හමුවේවා ( වික්ටර් රත්නායක)


11 A song that you have your own meaning 

ඔබේ උණුසුම් හාදුවෙන් ( සියුමිනි ඔපයන්ගි)


12 The song you last played

සේඳ සිනිඳු සුදු දුන්හිද ඔබ ( ගුණදාස කපුගේ )


13 A song that makes you cry tears of joy

 මේ ප්‍රථම වසන්තයයි ( සනත් නන්දසිරි)


14 A song from an artist you love

සීතල පින්නේ ( කසුන්ගෙ හඩින් )


15 A song from your favorite album

සීතල හිම කැට විසිරුණු ( මං ලියපු😇) ( පවරි අමරසා )


16 The song playing in your head right now

Dilruba aabhi jaa ( lucky ali )


17 The song you loved as a kid

  මිඳුලේ වැලි මාලිගාව  


18 A song that reminds you of a place you  went to

හිමකඳු යහනේ වලා සඳැල්ලේ (ග්‍රේශන් ආනන්ද,නිරංජලා සරෝජනි)


19 A song in a language you do not understand -

Snehithane snehithane ( Alaipayuthey දෙමළ ෆිල්ම් එකේ සිංදුවක් )


20 A song that makes you the person you are today

I wanna grow old with you ( westlife )

17 comments:

  1. සින්දුවල ලින්ක් දැම්මනම් තමා හොඳ ඉතින්

    ReplyDelete
    Replies
    1. හප්පා ලින්ක් එකත් ඕනෙද...බලමු එඩිට් කරන්න

      Delete
    2. මේ ප්‍රථම වසන්තයයි . මමත් කැමතියි මම දාන්නම් පස්සේ . දැනට වෙලාවක් නැහැ

      Delete
  2. ෆට්ට සිංදු සෙට් එක... මාත් ලියනව ඔය වගේ (තව) එකක්.

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න ඒක තමා වෙන්න ඕනේ 👍

      Delete
  3. 1. Sound the bugle now (From movie - Spirit)
    2. ජයසිරි මහා හාමුදුරුවනේ (දීපිකා ප්‍රියදර්ශනී)
    3. Faded (Alan Walker)
    5. සඳෑ අඳුර ලොව ගලන වෙලාවට (සෝමතිලක ජයමහ)
    5. Seasons in the Sun (Westlife)
    6. මං බොළඳ වියේ බැඳී හාද (ෂර්ලි වෛජයන්ත)
    7. අඳුර ඉරා (ක්ලැරන්ස් විජේවර්ධන)
    8. එහෙම විශේෂ එකක් නෑ, හැබැයි අපේ ස්කුල් සෝන්ග් එක ඇහෙනවා සතියට දවස් තුනක්ම උදේට. (It's good to see the school we knew- Sir Henry Newbolt)
    9. Show me the meaning (Backstreet Boys)
    10. සඳ ගිලුනත් - හිරු ගිලුනත් (ක්ලැරන්ස් විජේවර්ධන)
    11. ආවාදෝ සංසාරේ (ගුණදාස කපුගේ)
    12. එපා කඳුළැල් සලා (ආත්ම ලියනගේ)
    13. Heal the World (Michael Jackson)
    14. ඇස් දෙක පුරා (සශිකා නිසංසලා)
    15. ගෙඩි සියයක් බිම හෙලුවත් (නන්දා මාලිනි - අරලිය ලන්දට)
    16. බුදුනි ජේසුනි (නන්දා මාලිනි)
    17. සෙබලානනේ ඔබ මැරුණා නොවේ (සන්ෆ්ලවර්ස්)
    18. දුර පෙනෙන තැනිතලා (නන්දා මාලිනි)
    19. ඉඟි මරණ තරු රෑන එකේ චයිනීස් වර්ෂන් එක
    20. You can't take me (From movie Spirit)

    ReplyDelete
    Replies
    1. අපූරු පෙලගැස්මක් ඉස්සෙල්ලම ස්තූතියි ඔයාට challenge එක බාර ගත්තට.මං මේ ලිස්ට් එකෙන් වැඩියෙන්ම කැමති කපුගේ කියන ආවාදෝ සංසාරේ ...ඒකට.

      Delete
    2. ගුණදාස කපුගේ කියන්නේ සෑහෙන විවිධත්වයක් එක්ක ලොකු යටි අරුත් තියන සිංදු කරපු ගායකයෙක්. මම ගොඩක් ගරු කරන චරිතයක්.

      Delete
    3. පොඩි කාලේ අපේ ගෙදර නිතර ඇහුන කටහඬක්..ඒ නිසම තාමත් මාරම කැමති

      Delete
  4. මේ විදිහේ ඒවාට තනි උත්තර නෑ අනේ... මට 🤧
    අන්තිමට ෆෝන් එකෙන් අහල තිව්න සිංදුව - Paree Hoon Main (Suneeta Rao)

    Snehithane snehithane ( Alaipayuthey) එකත් මේ ටිකේ දෙතුන් සැරයක් ඇහුන. ඒ එක්කම Idhuthaanaa (Sammy film) එකේ සිංදුවත් play වෙනවා. මේකනම් මේ ටිකේ දිගටම ඇහුව. චිත්‍රගෙ කටහඬ මරු !!!

    ReplyDelete
    Replies
    1. ඔව් තනි උත්තර අමාරුයි තමා.මේක ටයිප්කරන වෙලාවේ හිතට ආව සිංදු තමා මේ.ඒත් ආයෙ,ආයෙ බලනකොට මේ එකින් එකට වෙන,සිංදු තියෙනව.එහෙමත් එකක් තමා මේකම වෙන්නෙ 🙃

      Delete
  5. /සියුමිනි ඔපයන්ගි/ මරු නම 😁🙈

    ReplyDelete
    Replies
    1. ඒ වොයිස් එකත් මරු එයාගෙ cover songs ටිකත් මරු

      Delete
  6. මට එකේ දෙක කියල ලියන්න නම් බැහැ . මිල්ටන් ගේ ' කඳු පාර ඈත අයිනේ , සඳෙන් එහා කඳු මුදුන් , ගුණදාස කපුගේ - දොඹ මල් කැලෑවේ ,නින්ද නැති රයේ , ටී එම . පියුම් නිල විල , රෑ තාරකාවෝ - ක්ලැරන්ස් , හොටෙල් කලිෆොනියා -ඊගල්ස් , කන්ට්‍රි රෝඩ් , පාර්ට් ටයිම් ලවර්ස් ස්ටීව් , ලිස්ට්න ටු ද ෆෝලින් රේන් - හොසේ ෆෙලිකානෝ

    ReplyDelete
    Replies
    1. ආව්ස්...ඔය තියෙන්නෙ සිංදු...සේරටම එක වගේ මනාපයි.මිල්ටන්ගෙ සඳෙන් එහා නම් පිස්සුවක්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...