සඳට බැළුම් හෙලූ අය

Feb 6, 2012

ආදරේට කියන කතා







සුදූ............

ම්......

නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ....?

මමද..... මම කරීනව කසාද බඳිනවා......

මොකක්......... පිස්සු අනේ .... අන්න එයා අප්‍රේල් වල සායිෆ්ව කසාද බඳිනවා.....

අප්පටසිරි ...ඒකත් එහෙමද.....

හ්ම්.... ඔව්........

ඉතින් කියන්නකෝ......

මොකක්ද වදේ.....

මම මැරුනොත්......

ආ........... ඔයා මැරුනා කියන්නෙ මට ඉතින් ස්වීප් එකක ඇදුනා වගේ තමා.......

අ...........නේ..........

ඇයි අනේ....

විහිළු නොකර කියන්නකෝ........

විහිළු නෙවේ මම ඉතින් ඔයා මැරුනොත් හොද පට්ට කෑල්ලක් බලල ආපහු කසාද බඳිනවා.....

ඉහි ...ඉහි........
ආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ....

ඔයා මට ආදරේ නෑ.....

ඔයා මට ආදරේද......

ඔව්........ ගො.....ඩා......ක්.........

එහෙනං මැරෙන කතා නොකියා හිටපං මාව මිනී මරුවෙක් නොකර.....

11 comments:

  1. කවියො මේකනම් පට්ටම පට්ටා....

    මම හිතන්නේ නැ ඔයාගේ හබියට තව ආත්ම 7ක් යනකං ඔයාගෙන් ගැලවිමක් නැ කියලා...

    ReplyDelete
    Replies
    1. හි හී එහෙම තමා ආයෙ ඉතින් ආත්ම හතකට එයාට මගෙන් ගැලවීමක් නෑ

      Delete
  2. ඉස්සර දවසක් මතක් වුණා මේ දෙබස දැකලා.. :)

    ReplyDelete
  3. /* ඉහි ...ඉහි........

    ආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ.... */

    ඒක නං හරිම කෲරයි!

    ReplyDelete
  4. ඇත්තනේ මේවා අහද්දි කාටද කේන්ති නොයන්නේ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කෙන්ති ඇවිස්සුවාමත් ශෝයි නෙ අනේ

      Delete
  5. අදයි මේ පැත්තට ආවේ. මේක නම් මට හරි සංවේදියි .

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...