සඳට බැළුම් හෙලූ අය
Mar 7, 2012
කතාවට පෙරවදනක්.................
කවිති සෙනාදා -
කවුරු කොහොම කිව්වත් ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් උතුරන ආදරේ මට දැනෙනව තාරා... මට මොනවා උනත් මං ආසයි ඒ ඇස් දෙක ලඟ අතරමං වෙන්න
දහම් අනුහස් -
මට කියන්න... මාව පැත්තකට විසි කරල ඔය හිතේ මං හිටපු තැනට වෙන කෙනෙක්ව ගත්තෙ කොහොමද සුදු නංගී... එයාට ඇතුල් වෙන්න මගෙ ආදරේ කොහෙද හිස් තැන් තිබුනෙ මගෙ නංගී...
පැහැසර දෙනුවන් -
මගෙ සුරංගනාවී.... ආදරේ නේද මට... ඒත්.. ඒත්.. ඒ ආදරේ නොවිදම මට යන්න වෙනව. ඒත් කියන්න... උපදින එක ආත්මෙක හරි මගේ වෙන්න පෙරුම් පුරනවා නේද...
සමාධි උත්තරා -
හංදියක් හංදියක් ගානෙ සිගරට් බිබී කෙල්ලො පස්සෙ යන රස්තියදු කාරයෙක් උඹේ හීන වල හිටියද කවී... ඒ වගේ එකෙක් වෙනුවෙන් උඹ ඔය හූල්ලන එකත් අනුහස්ට කරන අපරාදයක් කියන එක මතක තියගනිං...
මේ මම ලගදීම ඔබට කියන ඔවුන්ගේ කතාවයි...
අහන්න...
මම ඔබට මෙසේද කියමි.
ඔවුන් වෙනුවෙන් හෙලන්නට ඔය ඇසේ
කඳුළක් සූදානම් කරගන්න.
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
ලස්සන නම් ටික... කතාව එන්න කල් යවන්න එපා...
ReplyDeleteනැහැ බොහෝම ඉක්මනට දෙනවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි. පෙරවදන මෙහෙම නම් කතාව කොහොමට තියේද? නම් ටික හරිම ලස්සනයි. සුභ පනතවා හදවතින්ම.
ReplyDeleteස්තූති බට්ටී.... ඉක්මනටම දෙන්නම්.. කියවලා අඩු පාඩු කියන්නකෝ
Deleteඅපුරු පෙරවදනක්..ඒ වගේම කතාව හොදයි කියලා හිතනවා..
ReplyDeleteස්තූතී ම්... කතාව ඉක්මනටම දෙන්නම්කො බලන්න
Deleteහැඳින්වීම නම් අපූරුයි. ලියන්නකෝ බලන්න..
ReplyDeleteමද වේලාවක් රැදී සිටින්න හොදේ...
Deletemm.. liyanna akki.. godak duka hithenna nam denna epa..
ReplyDeleteම්........ හා කියන්නද.. බෑ කියන්නද මංදා
Deleteකතාවට අරගත්ත නම් ටිකනම් ලස්ස්නයි.. ඔන්න අක්කේ මම සතුටටවත් අඬන්නේ නැතුව කදූළු ඉතුරු කරන් බලාගෙන ඉන්නවා කතාව කියවන්න..
ReplyDeleteහි හී ඒක හොදයි.නම් වගෙම කතාවත් ලස්සන කරන්න සාර්ථක කරන්න මම උපරිම විදියට උත්සහ කරනව හොදේ. බලන්නකෝ
Deleteලස්සනයි කවි අක්කේ
ReplyDeleteඔයානම් කියයි අඩන්න ලැස්ති වෙන්න කියලා.. එක ඔයාට ලේසියි එත් මට එක වාවගන්න බැරිවේයි... මොකද කදුලු පිහිදගන්න ලෙන්සු නැ මට...
ReplyDeleteඔයා කොහොමත් අනුන්ගේ හිත්වලට දැනෙන්න කතා කරන්න දන්නවා...
gayani - ස්තූති ගයානි
ReplyDeletePooh - මම ලේන්සු පෙට්ටියක් එවන්නම් පූ බය වෙන්න එපා
perawadana lassanai kawi.awasaanaya kadulakin nima nokara hinawakin nima karanna barida?ikmanata kathawa kiyawanna balan innawa.
ReplyDeletetweety - මේකෙ මුලනම් ඔයා දන්නවනේ.... බලමුකෝ අවසානය නේද
ReplyDelete