හරිම කම්මැලී අප්පා මේ වැස්සේ මුකුත් කරන්න හිතෙන්නෑ.... හොදට පෙරවගෙන ගුළිවෙලා නිදා ගන්නමයි හිත.නවකතාවේ ඉතුරු කොටස දාන්න කියල තර්ජන ගර්ජන කෝටියයි.එත් මේ වැස්සෙ ආදරණීය වැහි කවි මිසක් කතාව ටයිප් කරන්නත් කම්මැලී.ඇඳට ගුළි වෙලා වැස්ස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට ඔන්න මට මතක් උනා මීට අවුරුදු දෙක තුනකට කලින් වැස්ස දවස්වල මම ලියපු කවි වගේකුත් බුකියේ තියෙනවා නේද කියලා.අලුත් කවි ටයිප් කරන්න තියෙන කම්මැලි කම නිසාම ඕං ඒවා ගෙඩි පිටින්ම මේකට දාන්න හිතුවා.මේ ඉතින් මම ඉස්සර අරය ගැන හිත හිත එයාට ලියපුවලු හොදේ.


ආයියෝ.... හීනයක්ද..... මම රසකර කර කියෙව්වේ.. ලස්සන කවිය.. මූණු පෝතේ දැම්මද මේක කලින්..
ReplyDeleteහ්ම්ම් ඔව් මේ දෙකම මූනු පොතේ තියෙනො
Deleteලස්සන කවි දෙකක් අක්කේ.. අනේ කතාව දාන්නකෝ..මම ඊයේ නිදාගන්න ගිහිල්ලත් හිතුවා කාව්‍යා අක්කා කතාවේ ඉතුරු කොටස දැම්මේ නැ නේද කියලා..
ReplyDeleteඅලි අලී දෙන්නම් ඉවසන්ඩෝ රතූ
Deleteඅම්මේ මෙයා හීනෙන් ගිහින් තියෙන දුර ?
ReplyDeleteහීනෙන් කොයි තරං දුර යන්න පුලුවන්ද අප්පා
Deleteවැස්ස කියන්නේ පුදුම දෙයක්... ඒකට වැහිබිඳූ වස්සන්නත් පුළුවන්.. ඒ එක්කම සිත් වලට කවිසිතුවිලි වස්සන්නත් පුළුවන්...
ReplyDeleteඔව් ඔබ හරි
Deleteවැස්ස කියන්නෙ පෙම්වතුන් කැමතිම කාලයක්... වෙනදට වඩා ලංවෙලා, තුරුල් වෙලා පාරෙ ගියත් කවුරුවත් නරක දෙයක් හිතන්නෙ නෑ... මටත් එහෙම අතීතයක් තියෙනවා එයාවත් ලංකර ගෙන මහ වැස්සෙ චූටි මල්කුඩයක් යට ඇවිද ගිය...අදනම් ඒ අතීතය මතකයක්ම පමණයි...මට පස්සෙ තවත් කෙනෙක් මල්කුඩේ යටින් ඇවිදින්න එයාගෙන් අවසර ගත්තා...
ReplyDeleteහ්ම්ම්ම් ඔහොම තමා ජීවිතේ
Deleteමේ මේ පොටෝ පොඩ්ඩක් ලොකු කරන්නකො අෆ්ෆ....මට ටීනේජ් ඇදිරියද කොහෙද හරියට පේන්නෙ නෑනේ....
ReplyDeleteහක් හක් හක්
Deleteඅපෝ වැස්ස තමා මට එපා වෙන්නේ.කොහෙවත් යන්නත් නෑනේ.එපා වෙනවා ගෙවල් වලට වෙලා තනියම් ඉන්න ගියාම
ReplyDeleteතනිකමත් සොඳුරුයි වැස්ස වෙලාවට
Deleteඅනේ මන් දැනුයි දැක්කේ නගෝ
ReplyDeleteඉතින් ශෝයිද කියන්නකෝ
Deleteතරුවා කිව්ව වගේ මටත් ටිකක් පේනවා මදි මදි වගේ කවී..වැස්ස නිසාද දන්නෙත් නෑ..:D
ReplyDeleteපින්තූරේ ක්ලික් කොලාම ලොකුවට ඕපන් වෙන්නේ නැද්ද සිත් රූ
Deleteහයියෝ මං බලාගෙන හිටියේ කතාව දාවි කියලා...!...
ReplyDeleteමේ වැස්සේ මට හිතෙන ඒවා ඇහුවොත් හෙහ් හෙහ් හෙහ් හෙහ්
කියන්නකෝ බලන්න අනේ
Deleteමේ මේ.... අපිට එපා මේ පරණ ඒවා. (ඒත් ලස්සනයි අප්පා)
ReplyDeleteඅපිට ඕන කතාව. විශ්ව ට මොකද වුණේ??? විශ්වට මොකද වුණේ??
හි හී අනේ මංදා උන්දැට මොනවා උනාද කීලා
Deleteයකෝ තී මේවා දාන දාන තැන කමේන්ට් කරලා මට එපා වේලා තියෙන්නේ...
ReplyDeleteමේ වැස්සේ මටනම් හිතෙන්නේ.. කතාව දාන්නේ නැතිව කල් අරින තිට, තිගේ කම්පිතර් එකටයි හබියගේ කම්පිතර් එකට හෙන දෙක තුනක්ම ගහපිය.....
ඉහි ඉහි මට හෙන ගැහුවම කවුද බොල කතාව ලියන්නේ?
Deleteවැහි කාලෙට කවි ගොඩා...යි.......
ReplyDeleteනැතුව නැතුව
Deletekathawa noda mokadda me kolanne kawiyo...kammalikama paththakin thiyala kathawe ithuru kotasa daannako affa.
ReplyDeleteඅලි අලී ඉවසන්ඩ අප්පා
Deleteමන්දාරම් අඳුර මඳින් සිතල වැහි වැටෙන වෙලේ......
ReplyDeleteඔබ හා ඇවිදන් යන්නට...... මම සිටියානම්....
ඉතින් කවි ගැන තව කවර කතාද..?
මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගියද..... ඉඳ හිට අදත් සිහි වෙනවා.... හිරි පොද දැකලා...
හතර වටින් කළු කර ගෙන වහින වෙලාවේ.... මට මුවා වෙන්න ගසකුත් නැති සැන්දෑ වෙලාවේ......
ඒක නේන්නම් මේ සේරම වැස්ස වෙලාවෙ ලියපු ප්‍රේමණීය ගීත නේ
Deleteඅපිටත් හරියට වැස්ස.. ඊයේ මම කවියක් කිවුවා.. ලිවුවේ නෑ.. :)
ReplyDeleteකවිය කිව්වේ කාටද කියලා ඉතින් හිතා ගන්න පුලුවන්
Deleteලස්සනයි අක්කෝ..
ReplyDeleteමේ ඔයා බ්ලොගය වෙනස් කලාද අප්පා?මොකද්ද අමුතු ලස්සනක් දැක්කා..
කළුවරේ බලපු නිසාද මන්ද..වෙනස්වට පෙනුනේ,,
කොහොම උනත් ලස්සනයි :)
බ්ලොගය වෙනස් කොරලා ටික දවසක් වෙනවනේ නගෝ
Deleteකම්මැලිච්චි, නිදිකුම්බරි ... හොර වැඩ නොකර දාපියකො කතාව(සැර වැඩිද මන්දා)
ReplyDeleteමේවා දැකලා කමන්ට් දාලා දැන් කටපාඩම් වේගෙනත් එනවා කවියො..