නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
රත් ලවන් සැනහේවි හාදු වැහි ගලද්දීසිත් දෙකක් ළංවේවී සීත ගිණි දැවෙද්දීමත් දෙනෙත් පියවේවී රෑ අඳුර හමද්දීඅත් කරන් මුමුණාවී ප්‍රේම රැය ගෙවෙද්දී.......ලස්සන ආදරණීය කවි දෙකක් ශානී.ජයවේවා!!!
ස්තූති පිලිතුරු කවට....
ම්ම්...මට මේ කවිය ගැන කියන්න කිසිම දෙයක් නැහැ.හැබැයි මාර විදියට විඳින්න පුළුවන්.ලියන්න ඕන කියවලා තේරුම්ගන්න නෙවෙයි, කියවන කොට දැනෙන්න.ඒ ගුණය මේ කවි පද පුරා පිරී තිබෙනවා.ජය !
අන්න එච්චරයි මට ඕනේ... මම තරමටම කියවන අයත් මේක වින්ඳනම් අන්න ඒක තමා මගේ සතුට
හිතට දැනෙන කවි ගෙත්තමක්
ස්තූති ඔයාට
ප්‍රංශ හාදුවක රස දැනෙන්නේ දඟර ගැසුන දිවට නේද...?
ඒකනම් කියන්න දන්නෙ නෑ අප්පා...මම මේ ප්‍රංශ හාදුවක් මෙතන්ට ගත්තේ රොමෑන්ටික් ගතිය වැඩි කර ගන්න
බොරු කීම අපායෙ යා හැකි පාප කර්මයකි....එතකොට රෙඩ් වයින්, ගිනි උඳුන්, ඉටිපහන් අරවා මේවා ගත්තේ කොහොමද...?හරි හරි රොමෑන්ටිකයි..මම මේ හෙල්ප් එකක් දුන්නේ උත්ප්‍රේරකයක් වගේ...:)
හි හී මොකටද අනේ බොරු කියන්නේ ... ඔය සේරම ගත්තේ කවිය රොමෑන්ටික් කිරීම සදහා තමයි.
This comment has been removed by the author.
පොද වැහි වහින අඳුරු වූ රාත්රියක්පයින් වුඩ් දැවෙන සුවඳ මුසු උනුසුමක්ස්වීට් නැති තිත්ත රතු වයින් වීදුරුවක්දවා ලන ඇස් දෙකක් එක්ක රතු තොල් දෙකක්
දවාලන ඇස් දෙකක්....ම්ම්ම් ඔව් ඒකනම් මරු
ඔය කිව්ව අමුද්‍රව්‍ය වලට මම කිව්ව විදියෙ ඇස් දෙකක් ඕන මයි.
නැතුව නැතුව
ප්‍රංශ හාදුවක රස රත් ලවන් තෙමද්දිආදරෙන් මත් වෙන්න රතු වයින් එපා මටසීතළට පොපියනා හැඟුමකට ඉඩ දෙන්නඋණුහුමට දැල්වෙනා ගිනි උඳුන් එපා මටරෑ අහස යට මැවෙන සරාගී සාදයටඉටි පහන් නැතුවාට තරු එළිය ඇති මෙමටඅනෝරාවට කලින් හීන් පොද වැටෙන විටනිදා හුන් හැඟුම් ඇහැරේවි හිමිහිට....
හ්ම්ම් හ්ම්ම් ඒකනේ
රතු වයින් නැතුව කොහොමද අප්පා..ප්‍රංශ හාදු රස රතු වයින් එක්කනේ.
හි හී මම එපාම කියලා නෑනේ ඉතින්
ඒකනේ මාත් කිව්වේ
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
රත් ලවන් සැනහේවි හාදු වැහි ගලද්දී
ReplyDeleteසිත් දෙකක් ළංවේවී සීත ගිණි දැවෙද්දී
මත් දෙනෙත් පියවේවී රෑ අඳුර හමද්දී
අත් කරන් මුමුණාවී ප්‍රේම රැය ගෙවෙද්දී.......
ලස්සන ආදරණීය කවි දෙකක් ශානී.
ජයවේවා!!!
ස්තූති පිලිතුරු කවට....
Deleteම්ම්...
ReplyDeleteමට මේ කවිය ගැන කියන්න කිසිම දෙයක් නැහැ.
හැබැයි මාර විදියට විඳින්න පුළුවන්.
ලියන්න ඕන කියවලා තේරුම්ගන්න නෙවෙයි, කියවන කොට දැනෙන්න.
ඒ ගුණය මේ කවි පද පුරා පිරී තිබෙනවා.
ජය !
අන්න එච්චරයි මට ඕනේ... මම තරමටම කියවන අයත් මේක වින්ඳනම් අන්න ඒක තමා මගේ සතුට
Deleteහිතට දැනෙන කවි ගෙත්තමක්
ReplyDeleteස්තූති ඔයාට
Deleteප්‍රංශ හාදුවක රස දැනෙන්නේ දඟර ගැසුන දිවට නේද...?
ReplyDeleteඒකනම් කියන්න දන්නෙ නෑ අප්පා...මම මේ ප්‍රංශ හාදුවක් මෙතන්ට ගත්තේ රොමෑන්ටික් ගතිය වැඩි කර ගන්න
Deleteබොරු කීම අපායෙ යා හැකි පාප කර්මයකි....
Deleteඑතකොට රෙඩ් වයින්, ගිනි උඳුන්, ඉටිපහන් අරවා මේවා ගත්තේ කොහොමද...?
හරි හරි රොමෑන්ටිකයි..මම මේ හෙල්ප් එකක් දුන්නේ උත්ප්‍රේරකයක් වගේ...:)
හි හී මොකටද අනේ බොරු කියන්නේ ... ඔය සේරම ගත්තේ කවිය රොමෑන්ටික් කිරීම සදහා තමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපොද වැහි වහින අඳුරු වූ රාත්‍රියක්
ReplyDeleteපයින් වුඩ් දැවෙන සුවඳ මුසු උනුසුමක්
ස්වීට් නැති තිත්ත රතු වයින් වීදුරුවක්
දවා ලන ඇස් දෙකක් එක්ක රතු තොල් දෙකක්
දවාලන ඇස් දෙකක්....ම්ම්ම් ඔව් ඒකනම් මරු
Deleteඔය කිව්ව අමුද්‍රව්‍ය වලට මම කිව්ව විදියෙ ඇස් දෙකක් ඕන මයි.
Deleteනැතුව නැතුව
Deleteප්‍රංශ හාදුවක රස රත් ලවන් තෙමද්දි
ReplyDeleteආදරෙන් මත් වෙන්න රතු වයින් එපා මට
සීතළට පොපියනා හැඟුමකට ඉඩ දෙන්න
උණුහුමට දැල්වෙනා ගිනි උඳුන් එපා මට
රෑ අහස යට මැවෙන සරාගී සාදයට
ඉටි පහන් නැතුවාට තරු එළිය ඇති මෙමට
අනෝරාවට කලින් හීන් පොද වැටෙන විට
නිදා හුන් හැඟුම් ඇහැරේවි හිමිහිට....
හ්ම්ම් හ්ම්ම් ඒකනේ
Deleteරතු වයින් නැතුව කොහොමද අප්පා..
ReplyDeleteප්‍රංශ හාදු රස රතු වයින් එක්කනේ.
හි හී මම එපාම කියලා නෑනේ ඉතින්
Deleteඒකනේ මාත් කිව්වේ
Delete