නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
සුපර් ජය වේවා ..!!!
ස්තූතී වේවා
මට තිබුණු මෙගා ක්‍රෂ් එක මතක්වුනා.ඒක හැබැයි ඔබ නොදනී මුළු ලොවම දනී සීන් එකක්.
ම්ම්ම් එහෙමද... කොහොම උනත් ඒ කතන්දර හරිම සුන්දරයි නේද
ජිවිතේ හැටි එහෙමයි...සමහර දේවල් මගහැර යන තරමට හොඳයි...කවිය රහයි...ඒ වුනාට ඔයා මිට වඩා ගොඩක් රහට ලියනවා...ලඟදි එහෙම එකක් දැක්කේ නැහැ...
ඔව් අක්කා මටත් එහෙම හිතෙනවා අනේ මන්දා ටික දවසක ඉදන් හරියට මුකුත් ලියවෙන්නෙම නෑ
එකගයි
ඔව් රස්තියෝ මොනා කරන්නද ඉතින්
සමහර දේවල් මගහැරෙන තරමට හොද ඇති....
හ්ම්ම්ම් ඔව්... එව්වා මඟ හැරෙන තරමට සුන්දරයි
සංසාරයේ හුරු පෙම් සුවඳක්ම පතාමංමාවතේ ආවෙමි මුණ ගැසෙයි සිතාසංතෝසයක් නුඹ නැති ලොව මටද නැතාදැං වෙන්වන්නෙ යළි එක්වන්නටම පතා..... ලස්සනයි සඳූ....ජයවේවා!!!
ඇත්තටම ඔයාට මේ හැම එකකටම පිලිතුරු ලියන්න කොහොම හිතෙනවද මන්දා හිතුනට විතරක්ම මදිනෙ කම්මැලි නොවී ඒක ලියන එකත් ලකුණු දෙන්නම වටින දෙයක්
වැඩ හින්දා මේ එකක්වත් කියවන්න බැරි උනා ශානි, සමාවෙන්න .... මේ කවියේ රිදුනු බව පුඳුම විදිහට දැනුනා. හරිම ලස්සනයි
හපෝ ඒක තමයි බ්ලොග් ලියපු ගොඩක් අය සහ බලපු ගොඩක් අය ආගිය අතක් නෑ.
කෙනෙකු ගැන සංසාරගත හුරුපුරුදු හැගුමක් අපිට දැනුනට ඒයාට ඒ දෙය දැනෙනවාද මන්දා.
බොහෝ වෙලාවට ඕක දෙපාර්ශවයටම දැනෙන්නෙ නෑනේ.දැනුනත් නොදැනුනා වගේ ඉන්න වෙන අවස්ථාත් තියෙනවනේ.
ආයෙම ආයෙම අතහැරීම ......මොන තරම් හිත දවනවද......අපුරුම සිතුවිල්ලක්
හ්ම්ම්ම් විඳිමි... විඳවමි
එල ...
ස්තූතී
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
සුපර්
ReplyDeleteජය වේවා ..!!!
ස්තූතී වේවා
Deleteමට තිබුණු මෙගා ක්‍රෂ් එක මතක්වුනා.ඒක හැබැයි ඔබ නොදනී මුළු ලොවම දනී සීන් එකක්.
ReplyDeleteම්ම්ම් එහෙමද... කොහොම උනත් ඒ කතන්දර හරිම සුන්දරයි නේද
Deleteජිවිතේ හැටි එහෙමයි...සමහර දේවල් මගහැර යන තරමට හොඳයි...
ReplyDeleteකවිය රහයි...ඒ වුනාට ඔයා මිට වඩා ගොඩක් රහට ලියනවා...ලඟදි එහෙම එකක් දැක්කේ නැහැ...
ඔව් අක්කා මටත් එහෙම හිතෙනවා අනේ මන්දා ටික දවසක ඉදන් හරියට මුකුත් ලියවෙන්නෙම නෑ
Deleteඑකගයි
Deleteඔව් රස්තියෝ මොනා කරන්නද ඉතින්
Deleteසමහර දේවල් මගහැරෙන තරමට හොද ඇති....
ReplyDeleteහ්ම්ම්ම් ඔව්... එව්වා මඟ හැරෙන තරමට සුන්දරයි
Deleteසංසාරයේ හුරු පෙම් සුවඳක්ම පතා
ReplyDeleteමංමාවතේ ආවෙමි මුණ ගැසෙයි සිතා
සංතෝසයක් නුඹ නැති ලොව මටද නැතා
දැං වෙන්වන්නෙ යළි එක්වන්නටම පතා.....
ලස්සනයි සඳූ....
ජයවේවා!!!
ඇත්තටම ඔයාට මේ හැම එකකටම පිලිතුරු ලියන්න කොහොම හිතෙනවද මන්දා හිතුනට විතරක්ම මදිනෙ කම්මැලි නොවී ඒක ලියන එකත් ලකුණු දෙන්නම වටින දෙයක්
Deleteවැඩ හින්දා මේ එකක්වත් කියවන්න බැරි උනා ශානි, සමාවෙන්න .... මේ කවියේ රිදුනු බව පුඳුම විදිහට දැනුනා. හරිම ලස්සනයි
ReplyDeleteහපෝ ඒක තමයි බ්ලොග් ලියපු ගොඩක් අය සහ බලපු ගොඩක් අය ආගිය අතක් නෑ.
Deleteකෙනෙකු ගැන සංසාරගත හුරුපුරුදු හැගුමක් අපිට දැනුනට ඒයාට ඒ දෙය දැනෙනවාද මන්දා.
ReplyDeleteබොහෝ වෙලාවට ඕක දෙපාර්ශවයටම දැනෙන්නෙ නෑනේ.දැනුනත් නොදැනුනා වගේ ඉන්න වෙන අවස්ථාත් තියෙනවනේ.
Deleteආයෙම ආයෙම අතහැරීම ......මොන තරම් හිත දවනවද......අපුරුම සිතුවිල්ලක්
ReplyDeleteහ්ම්ම්ම් විඳිමි... විඳවමි
Deleteඑල ...
ReplyDeleteස්තූතී
Delete