සඳට බැළුම් හෙලූ අය
Oct 13, 2017
අහන්න මේඝා !
ඉර හොරෙන් බැස ගියැයි
නාඩන්න මේඝා
සඳ හොරෙන් බැස ගියැයි
නාඩන්න මේඝා
අහසටත් පොලවටත්
අ'තර දුර
තාම මම
නොදනිමියි මේඝා
ඒත්
හැම උදේ නුඹ
එවන පිනි පහසකින්
ම'හද මල විකසිතයි මේඝා
නුඹට හිමි කාරයන්
ඔය අහසෙ ඇති තරම්
ඒත් මම සදහටම
නුඹගෙ විතරමයි නුඹ දන්නවද - මේඝා...
අද උදේ අරූගේ ලෝකයේ තිබුන කවියකට මම ලිව්ව පිලිතුරු කවියක් වගේ එකක්.
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ලස්සනයි ශානී
ReplyDeleteස්තූතී ... කාලෙකින් ඇවිත් තියෙන්නෙ
Deleteදන්නව දන්නව
ReplyDeleteහා ... එහෙනම් එච්චරයි
Deleteහරි ලෙන්ගතුයි....සිංදුවකට මරු මේක නං...!
ReplyDeleteස්තූතී ආකී..
Deleteඒක ගති අපූරුයි කවිය
ReplyDeleteස්තූතී ඇගයීමට
Deleteස්තූතියි මගේ කවියකට මේ තරම් සොඳුරු සංකල්පනා ඇති වෙනවට... ලස්සනයි කවිය
ReplyDeleteඔයාටත් ස්තූතී ඉතින් ඒ කව නිසයි මේ කව
Deleteදන්නෙ නෑනෙ.....
ReplyDeleteඒකනේ කරුමේ...
Delete