සඳට බැළුම් හෙලූ අය
Nov 28, 2017
කවුරුන්ද ඔබ මගේ !
හිමිදිරියෙ පෙති අරින සුදු රෝස මල් මතට
පතිත වන මුඳු සීත තුෂර බිඳුවක් ලෙසට
හිටි ගමන් හදවතට ගොඩවදින
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද..?
රාත්‍රිය පුරාවට ඇද හැලෙන
සඳ එළිය වාගේම පිවිතුරුම සිතුවිල්ලක්ව
රැය පුරා මාව නොනිදා තබන
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද...?
ගෙවෙන එක තත්පරයකටවත් තවම
ඔබෙන් මිදෙනට බැරිව හිතට එන
හුස්ම පොද වාගෙම ළඟ රැදෙන
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද..?
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

+++++++
ReplyDeleteස්තූතීයි ..
Deleteවැට කඩොලු
Deleteහ්ම්ම් ඔව්නේ
Deleteකියන්න ඔබ මගේ කවුරුන්ද?
ReplyDeleteසත්තලංගෙන් අහන්න
ලස්සනයි සඳු
මෙව්ව අහන්න ගිහින් තමා අමාරුවේ වැටුනේ මෙහෙම හි හී
Delete++++++++
ReplyDeleteස්තූතීයි .. දැන් වැටවල් ගහන්න දෙන්නෙක්ම ඉන්නවා
Deleteපණ..
ReplyDelete.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගැන වෙන්න ඇති ඔය කියන්නේ..
නැතුව නැතුව
Deleteමම ඔබේ හිත
ReplyDeleteහිත තමා අහන්නේ
Deleteකවුරුන්ද????
ReplyDeleteඒකනේ අනේ මමත් අහන්නේ
Deleteහරි තරුණයි මේ කවි සිතුවිල්ල
ReplyDeleteලස්සනයි සඳු..
ඔයාව දැක්ක කල් ... ස්තූතියි එරන්දි
Deleteඔව් සඳු ගොඩක් දවසකින් :)
Deleteඔන්න මම නම් නෙවෙයි. සත්තයි
ReplyDeleteඔව් ඔව් මටත් විශ්වාසයි
Deleteඅර තල්මසෙක් අතේ තියාන ගේ පුරාම දුවන කෙනා නේ....!
ReplyDeleteහි... හී එයත් එක්කෙනෙක් තමා
Deleteහරිම ලස්සනයි....
ReplyDeleteස්තූතියි අක්කා
DeleteExcellent ! Nothing else
ReplyDeletethanks
Delete