සඳට බැළුම් හෙලූ අය

Mar 19, 2018

No entry !





සමනල්ලු පියාඹන්නෙ
උන්ට රිසි තැන
වෙඩි කෑවත් නවතිනවද උන්
No entry බෝඩ් ළඟ

18 comments:

  1. කුරු￰ල්ලොත් එහෙම නේද?? උන් යන්නෙත් උන් කැමති තැන්වලමනේ . හැබැයි ඔය දෙගොල්ලොම සැඩ සුළං කුණාටු වලට අහු වෙන්න ඉඩ තියෙනවා.



    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඔව් සමනල්ලු කුරුල්ලො විතරක් නෙවෙයි මනුස්ස සත්තුත් එහෙම තමා මැරුම් කෑවත් තමන්ට ඕන ගමන යන අය ඉන්නවා..මේව මේ පොඩි කවි ලොකු කතා කියන තම තමන්ට හිතෙන ඕන තේරුමක් මේවට හිතා ගන්න පුලුවන් ඉරෝමි.... ස්තූතියි...

      Delete
  2. එක්කෝ උන්ට කියවගන්න බෑ .....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි සමනලුන්ට මොන්ටිසෝරියක් දාමු... ඉස්සෙල්ල අකුරු පුරුදු කරමු... හි හී

      Delete
  3. 'සමනලුන්ට වෙඩි තියන්න' මතක් උනා...

    ReplyDelete
    Replies
    1. මතක් උනාට වෙඩි තියන්න එහෙම එපා හොදේ... කාලෙකින් මේ පැත්තේ ස්තූතියි

      Delete
  4. ඒක හැබෑව සමනල්ලුන්ගෙන් ඉගෙනගන්න කොච්චර දේ අපිට තියනවද

    ReplyDelete
  5. උන්ටත් ඕන් නැති මගුලක් නෑ... රින්ගන්ඩ යනව හැම මගුලකම.....සෙද්ද.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෙද්ද පාඩුවේ ඉන්නෙ නැතුව හි හී

      Delete
  6. සමනල්ලූ
    හුරතල්ලූ
    යන එන තැන
    විමසිලිලූ.....

    සඳූගේ අලුත් තාලයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එක එක තාල තියෙනවා ඉතින් ඔන්න ඔහෙ... ස්තූතියි දුමී

      Delete
  7. මටත් සමහර වෙලාවට no entry බෝඩ් මිස් වෙලා වෙඩි කන්න ඔන්න මෙන්න ගිහිං යන්තං බේරිලා ඇවිත් තියෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මොකෝ සේෆ්ටි ෆස්ට් ... හි හී

      Delete
  8. Replies
    1. ඔන්න බලන්න ඉතින් මෙව්ව හරි බරයි ... හි හී

      Delete
  9. ඒකනම් ගම්මිරිස් වගේ කවියක්

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...