සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
මරු....!
ReplyDeleteටිකයි රසයි අගෙයි...!
කාලෙකින් ,
Deleteමේ පැත්ත මතක් වෙලා ස්තූතියි ආකී
අනේ අහිංසක සිප්පි කටුව. :):)
ReplyDeleteඅපූරුයි සඳූ.
ජයවේවා!!!
අහිංසකයි නේන්නම්... පව්..... ස්තූතියි දුමී
Deleteමම ,
ReplyDeleteසිප්පි කටුවක්
කුඩා දරුවන් ආදරෙන් එකතුකරන
සිනිදු සුදු සිහින් ඇගිලි මත සෙල්ලම් කරන
වැලි මාලිගා වල මුදුනේන් ම සිටින
ඉතින් සල්ලාල වෙරලේ ඔයාට ඉරිසියයි ද ?
සිප්පියකටත් තියෙනවා එහෙනම් වටිනා කමක් නේද.... නියමයි
Deleteනැතුව, නැතුව ...
Deleteතුති වේවා !
සල්ලාල සිප්පි
ReplyDeleteනෑ සල්ලාල වෙරළ
Deleteඅගෙයි
ReplyDeleteස්තුතියි
Deleteනුඹ ,
ReplyDeleteහැන්ඩ්සම් වෙරළක්
තුරුල්ලට එන හැම රළම
බදාගෙන සිඹින !
මම ,
සිප්පි කටුවක්
ඒ රැල්ලට
ලංවෙන්න බැරිව හූල්ලන !
හැක හැක හැක
හැබෑ නේන්නම් ...
Deleteහක හක හක
ස්තූතියි ඉවාන්
සමහරුන්ට එපා වෙලා විසිකරන දේවල් තවත් අය ආදරෙන් වැලද ගන්නවා. සිප්පි කටුත් එහෙමයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම ... ස්තූතියි ඉරෝමි
Delete++++++++++++
ReplyDeleteවැටවල් ගහලා රැළි නවත්තන්න පුලුවනෑ කමී....
Deleteඔබ අනුරාවෙන් පිරිච්ච
ReplyDeleteබැල්මෙන් සියොලඟ වෙලිච්ච
දුටු දුටු තැන නතර වෙච්ච
නිල් දෑසක් නම්..
ඒ වචන මතක් කලා - ලස්සන කවියක්!
හම්මේ.... ඒ මගේ ආසම සිංදු වලින් එකක්.... ස්තූතියි මතක් කලාට ඒකත්
Delete