නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
මරු....!ටිකයි රසයි අගෙයි...!
කාලෙකින් ,මේ පැත්ත මතක් වෙලා ස්තූතියි ආකී
අනේ අහිංසක සිප්පි කටුව. :):)අපූරුයි සඳූ.ජයවේවා!!!
අහිංසකයි නේන්නම්... පව්..... ස්තූතියි දුමී
මම ,සිප්පි කටුවක්කුඩා දරුවන් ආදරෙන් එකතුකරන සිනිදු සුදු සිහින් ඇගිලි මත සෙල්ලම් කරන වැලි මාලිගා වල මුදුනේන් ම සිටින ඉතින් සල්ලාල වෙරලේ ඔයාට ඉරිසියයි ද ?
සිප්පියකටත් තියෙනවා එහෙනම් වටිනා කමක් නේද.... නියමයි
නැතුව, නැතුව ... තුති වේවා !
සල්ලාල සිප්පි
නෑ සල්ලාල වෙරළ
අගෙයි
ස්තුතියි
නුඹ , හැන්ඩ්සම් වෙරළක්තුරුල්ලට එන හැම රළමබදාගෙන සිඹින !මම ,සිප්පි කටුවක්ඒ රැල්ලට ලංවෙන්න බැරිව හූල්ලන !හැක හැක හැක
හැබෑ නේන්නම් ...හක හක හකස්තූතියි ඉවාන්
සමහරුන්ට එපා වෙලා විසිකරන දේවල් තවත් අය ආදරෙන් වැලද ගන්නවා. සිප්පි කටුත් එහෙමයි.
අනිවාර්යෙන්ම ... ස්තූතියි ඉරෝමි
++++++++++++
වැටවල් ගහලා රැළි නවත්තන්න පුලුවනෑ කමී....
ඔබ අනුරාවෙන් පිරිච්චබැල්මෙන් සියොලඟ වෙලිච්චදුටු දුටු තැන නතර වෙච්චනිල් දෑසක් නම්..ඒ වචන මතක් කලා - ලස්සන කවියක්!
හම්මේ.... ඒ මගේ ආසම සිංදු වලින් එකක්.... ස්තූතියි මතක් කලාට ඒකත්
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මරු....!
ReplyDeleteටිකයි රසයි අගෙයි...!
කාලෙකින් ,
Deleteමේ පැත්ත මතක් වෙලා ස්තූතියි ආකී
අනේ අහිංසක සිප්පි කටුව. :):)
ReplyDeleteඅපූරුයි සඳූ.
ජයවේවා!!!
අහිංසකයි නේන්නම්... පව්..... ස්තූතියි දුමී
Deleteමම ,
ReplyDeleteසිප්පි කටුවක්
කුඩා දරුවන් ආදරෙන් එකතුකරන
සිනිදු සුදු සිහින් ඇගිලි මත සෙල්ලම් කරන
වැලි මාලිගා වල මුදුනේන් ම සිටින
ඉතින් සල්ලාල වෙරලේ ඔයාට ඉරිසියයි ද ?
සිප්පියකටත් තියෙනවා එහෙනම් වටිනා කමක් නේද.... නියමයි
Deleteනැතුව, නැතුව ...
Deleteතුති වේවා !
සල්ලාල සිප්පි
ReplyDeleteනෑ සල්ලාල වෙරළ
Deleteඅගෙයි
ReplyDeleteස්තුතියි
Deleteනුඹ ,
ReplyDeleteහැන්ඩ්සම් වෙරළක්
තුරුල්ලට එන හැම රළම
බදාගෙන සිඹින !
මම ,
සිප්පි කටුවක්
ඒ රැල්ලට
ලංවෙන්න බැරිව හූල්ලන !
හැක හැක හැක
හැබෑ නේන්නම් ...
Deleteහක හක හක
ස්තූතියි ඉවාන්
සමහරුන්ට එපා වෙලා විසිකරන දේවල් තවත් අය ආදරෙන් වැලද ගන්නවා. සිප්පි කටුත් එහෙමයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම ... ස්තූතියි ඉරෝමි
Delete++++++++++++
ReplyDeleteවැටවල් ගහලා රැළි නවත්තන්න පුලුවනෑ කමී....
Deleteඔබ අනුරාවෙන් පිරිච්ච
ReplyDeleteබැල්මෙන් සියොලඟ වෙලිච්ච
දුටු දුටු තැන නතර වෙච්ච
නිල් දෑසක් නම්..
ඒ වචන මතක් කලා - ලස්සන කවියක්!
හම්මේ.... ඒ මගේ ආසම සිංදු වලින් එකක්.... ස්තූතියි මතක් කලාට ඒකත්
Delete