නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
පීස් සුදූ මග බලාන ඉන්ට එපා මීට තඩියා
හා අනේ ඔයා කියනවනම් තඩී
කොයි තරම් මග බලාගෙන හිටියත් එයා එන්නේ නැත්නම් මොනවා කරන්නද සදු. හැමදාම ඇස් වලින් දුක ගලයි නේද???
හ්ම්ම්ම් ඔව් නේ ...
ඇස අගිස්සක රැදුණු ඇරයුම මටත් නිතරම දැනෙනවා හිස තියාගෙන උකුල මත්තෙම ළඟින් ඉන්නට හිතෙනවා උස අහස්ගැබ දූලි සුවඳට තාම සෙනෙහස බෙදනවා බැස ඇවිත් උණුහුම ලබන්නට ළඟදි දවසක් තියෙනවා....ලස්සනයි සඳූ.ජයවේවා!!!
දැනෙන කවි... ස්තූතියි දුමී
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් ...... :( :(
හෑ... එහෙමද
මග බලාන ඉන්න එහෙනම්
මොකෝ බොට වෙලා තියෙන්නෙ ආ... කොහේ අරි ඉදලා ඇවිල්ලා යාන්තන් පොඩි කමෙන්ට් එකක් දාලා යනවා
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
පීස් සුදූ මග බලාන ඉන්ට එපා මීට තඩියා
ReplyDeleteහා අනේ ඔයා කියනවනම් තඩී
Deleteකොයි තරම් මග බලාගෙන හිටියත් එයා එන්නේ නැත්නම් මොනවා කරන්නද සදු. හැමදාම ඇස් වලින් දුක ගලයි නේද???
ReplyDeleteහ්ම්ම්ම් ඔව් නේ ...
Deleteඇස අගිස්සක රැදුණු ඇරයුම මටත් නිතරම දැනෙනවා
ReplyDeleteහිස තියාගෙන උකුල මත්තෙම ළඟින් ඉන්නට හිතෙනවා
උස අහස්ගැබ දූලි සුවඳට තාම සෙනෙහස බෙදනවා
බැස ඇවිත් උණුහුම ලබන්නට ළඟදි දවසක් තියෙනවා....
ලස්සනයි සඳූ.
ජයවේවා!!!
දැනෙන කවි... ස්තූතියි දුමී
Deleteයටි හිතේ තියෙන්නේ තවත් කතාවක් ......
ReplyDelete:(
:(
හෑ... එහෙමද
Deleteමග බලාන ඉන්න එහෙනම්
ReplyDeleteමොකෝ බොට වෙලා තියෙන්නෙ ආ... කොහේ අරි ඉදලා ඇවිල්ලා යාන්තන් පොඩි කමෙන්ට් එකක් දාලා යනවා
Delete