සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

පීස් සුදූ මග බලාන ඉන්ට එපා මීට තඩියා
ReplyDeleteහා අනේ ඔයා කියනවනම් තඩී
Deleteකොයි තරම් මග බලාගෙන හිටියත් එයා එන්නේ නැත්නම් මොනවා කරන්නද සදු. හැමදාම ඇස් වලින් දුක ගලයි නේද???
ReplyDeleteහ්ම්ම්ම් ඔව් නේ ...
Deleteඇස අගිස්සක රැදුණු ඇරයුම මටත් නිතරම දැනෙනවා
ReplyDeleteහිස තියාගෙන උකුල මත්තෙම ළඟින් ඉන්නට හිතෙනවා
උස අහස්ගැබ දූලි සුවඳට තාම සෙනෙහස බෙදනවා
බැස ඇවිත් උණුහුම ලබන්නට ළඟදි දවසක් තියෙනවා....
ලස්සනයි සඳූ.
ජයවේවා!!!
දැනෙන කවි... ස්තූතියි දුමී
Deleteයටි හිතේ තියෙන්නේ තවත් කතාවක් ......
ReplyDelete:(
:(
හෑ... එහෙමද
Deleteමග බලාන ඉන්න එහෙනම්
ReplyDeleteමොකෝ බොට වෙලා තියෙන්නෙ ආ... කොහේ අරි ඉදලා ඇවිල්ලා යාන්තන් පොඩි කමෙන්ට් එකක් දාලා යනවා
Delete