සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

දනිමි හැඳින්නෙමි
ReplyDeleteනුඹේ කවි මෙතරම්ම සොඳුරු වග.....
ස්තූතියි ඒ ඇගයීමට සඳවතී
Deleteකියූ තරම් රසයක් කොහෙත් නැත .
ReplyDeleteරස ද රසවත් නැත
ඒකනම් හැබැයි මේ දවස්වල කිසිම රසක් දැනෙන්නෙ නෑ
Deleteඅගෙයි
ReplyDeleteඅගෙයිනම් අගෙයි
Deleteමරු!
ReplyDeleteමොකක්දෝ එහෙකට මේක කියවද්දි මතක් උනා හුඟක් ඉස්සර "මිහිරි නිල්මිණි ගුණසිංහ" කව්මුතු වලට ලියල තිබ්බ කවියක්... ඒකෙ නම "ප්‍රේමයේ වස් කවිය"... කවි ගොඩක් තිබ්බ ඒකෙ, අන්තිම කවිය මෙහෙමයි:
"... මේ වදන් අවි තුඩින් නුඹේ හද සිදුරු කර
සත් පතිනි මවුන් ලඟ වැඳ වැටී දුක කියමි
ඔද්දල්ව ලේ ගලන හදවතම අතින් ගෙන
නුඹ තනන නව ලොවෙහි අසුභ වස් කවිය වෙමි..."
විප්පයෝගයමයි කවිය ඇහරවන්නෙ :)
ඔන්න ටික දවසකට පස්සේ ආයෙම ඇවිත්.....හෑ.. මම ලියපු එක වස් කවියක් වගේ පේනවද ? නෑනේ... නෑනේ...මම මේ කල්පනා කරන්නේ මේකට ප්‍රේමයේ වස් කවිය කියලා නම් කලේ ඇයි කියලා... ප්‍රේමයක් තිබුනනම් කෝමෙයි අප්පා වස් කවි ලියන්නේ...
Deleteශා ලස්සන..............හහහහහහ...
ReplyDelete+++++++
Deletehe he heee
///කියූ තරම් ප්‍රේමයක් නැති වග !///
ReplyDeleteහයේ පන්තියෙ හිටිය කාලේ තිබ්බ ක්‍රෂ් එකක් මතක් උනා ඒ පද පේලිය කියෝනකොට...!
උණ විකාරෙනුත් ලියවෙන්නේ මාර කවි නොව.....!
මේක උණ විකාරෙට කලින් ලියලා තිබ්බ එකක් .... කොහේ ඉදලද අප්පා ඔයා හිටි ගමන් කඩා පාත්වෙන්නේ ?
Deleteකොයි කෙනෙක් ළගවත් පෙන්නන තරම් ආදරයක් නෑ කියලා හිතෙනවා සදු. බොරුවට අපි රැවටෙනවා විතරයි සදු.
ReplyDeleteම්ම්ම් ඔව් බොහෝ වෙලාවට
Delete