සඳට බැළුම් හෙලූ අය

May 29, 2018

හිත රිදුනා විතරමයි !





සැරින් සැරේ 
තට්ටු කරන්නෙපා ඔහොම
හිතට,

බලන් ඉඳලා බැරිම තැන
ඉබි යතුරු දැම්ම විතරයි
දොරට.....

16 comments:

  1. යතුරු දැම්මට දොරම කඩන් ඒවී...

    ReplyDelete
    Replies
    1. නෑනේ මම දොර අරී දුක හිතිලා... හි හී

      Delete
  2. හාකො...
    හාකො...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් ස්තූතියි

      Delete
  3. යතුරු දැම්මට ඇතුලේ ඉදන් අඩනවා නේද????
    දොරට ඉබි යතුරු දැම්මට හිතට ඉබි යතුරු දාන්නේ කොහොමද????

    ReplyDelete
    Replies
    1. කවියේ නම් අදහස හිතට ඉබි යතුරු දැම්මා කියන එක තමයි....

      Delete
  4. යතුරු දලා ඒ යතුර ඈතකට විසි කරාද?

    එහෙම නැත්නම් ආයෙමත් ඇර ගන්න හිතෙයි ඔය කඳුළු කවුළුව

    ReplyDelete
    Replies
    1. පිච්චුද යතුර ළඟම තියාගත්තා....හි හී

      Delete
  5. ඉබි යතුරු දැම්ම කාමරේ හිස් ද ?

    ReplyDelete
    Replies
    1. නැත නැත.... මතක පිරී ඇත.... ඒ මැදෑ

      Delete
  6. ඔය ඉබ්බන්ට ලොකු මිටියකින් ඩෝං ගාල එකක් ගැහුවම නිකන්ම ඇරෙනව....!

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මහදැනමුත්තේ.... දොරවල් වලට ඉබි යතුරු දාන්නේ බිඳින්න කලින්.... හිත වලට ඉබි යතුරු දාන්නෙ බිඳුනට පස්සේ...

      Delete
  7. ehema karanna epa ithin
    man me ena gaman

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.... එහෙනම් ඉතින් මොනා කරනන්ද වාඩි වෙලා ඉන්නකෝ අරිනකන්

      Delete
  8. ආයෙත් නොඅරින්නම

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...