නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
යතුරු දැම්මට දොරම කඩන් ඒවී...
නෑනේ මම දොර අරී දුක හිතිලා... හි හී
හාකො...හාකො...ජයවේවා!!!
හ්ම්ම් හ්ම්ම්ම් ස්තූතියි
යතුරු දැම්මට ඇතුලේ ඉදන් අඩනවා නේද????දොරට ඉබි යතුරු දැම්මට හිතට ඉබි යතුරු දාන්නේ කොහොමද????
කවියේ නම් අදහස හිතට ඉබි යතුරු දැම්මා කියන එක තමයි....
යතුරු දලා ඒ යතුර ඈතකට විසි කරාද?එහෙම නැත්නම් ආයෙමත් ඇර ගන්න හිතෙයි ඔය කඳුළු කවුළුව
පිච්චුද යතුර ළඟම තියාගත්තා....හි හී
ඉබි යතුරු දැම්ම කාමරේ හිස් ද ?
නැත නැත.... මතක පිරී ඇත.... ඒ මැදෑ
ඔය ඉබ්බන්ට ලොකු මිටියකින් ඩෝං ගාල එකක් ගැහුවම නිකන්ම ඇරෙනව....!
මෙහෙමනේ මහදැනමුත්තේ.... දොරවල් වලට ඉබි යතුරු දාන්නේ බිඳින්න කලින්.... හිත වලට ඉබි යතුරු දාන්නෙ බිඳුනට පස්සේ...
ehema karanna epa ithinman me ena gaman
ම්ම්ම්ම්ම්.... එහෙනම් ඉතින් මොනා කරනන්ද වාඩි වෙලා ඉන්නකෝ අරිනකන්
ආයෙත් නොඅරින්නම
එහෙම තම හිතා ඉන්නෙ
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
හැන්දෑකරේ ලා අඳුර රූට රූටා විත් වැරැන්ඩා දොරකොඩ වැතිර ඉසිඹුලන්නට තනයි ඈත පාලුවට ගිය කැලෑ මණ්ඩිය දෙසින් මොනර කල කල නාදය පාලු මූසල හැඟුම් දනව...
යතුරු දැම්මට දොරම කඩන් ඒවී...
ReplyDeleteනෑනේ මම දොර අරී දුක හිතිලා... හි හී
Deleteහාකො...
ReplyDeleteහාකො...
ජයවේවා!!!
හ්ම්ම් හ්ම්ම්ම් ස්තූතියි
Deleteයතුරු දැම්මට ඇතුලේ ඉදන් අඩනවා නේද????
ReplyDeleteදොරට ඉබි යතුරු දැම්මට හිතට ඉබි යතුරු දාන්නේ කොහොමද????
කවියේ නම් අදහස හිතට ඉබි යතුරු දැම්මා කියන එක තමයි....
Deleteයතුරු දලා ඒ යතුර ඈතකට විසි කරාද?
ReplyDeleteඑහෙම නැත්නම් ආයෙමත් ඇර ගන්න හිතෙයි ඔය කඳුළු කවුළුව
පිච්චුද යතුර ළඟම තියාගත්තා....හි හී
Deleteඉබි යතුරු දැම්ම කාමරේ හිස් ද ?
ReplyDeleteනැත නැත.... මතක පිරී ඇත.... ඒ මැදෑ
Deleteඔය ඉබ්බන්ට ලොකු මිටියකින් ඩෝං ගාල එකක් ගැහුවම නිකන්ම ඇරෙනව....!
ReplyDeleteමෙහෙමනේ මහදැනමුත්තේ.... දොරවල් වලට ඉබි යතුරු දාන්නේ බිඳින්න කලින්.... හිත වලට ඉබි යතුරු දාන්නෙ බිඳුනට පස්සේ...
Deleteehema karanna epa ithin
ReplyDeleteman me ena gaman
ම්ම්ම්ම්ම්.... එහෙනම් ඉතින් මොනා කරනන්ද වාඩි වෙලා ඉන්නකෝ අරිනකන්
Deleteආයෙත් නොඅරින්නම
ReplyDeleteඑහෙම තම හිතා ඉන්නෙ
Delete