නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
ආදරය වෙනුවෙන් වැටෙන කදුළත් ප්‍රේමය නම් ..........
හ්ම්ම්ම් ඒක නේන්නම් මේ කියන්නේ
හා එහෙම කියන්නම්
හා ලොකු දෙයක් ...හි හී
ආදරණිය කවක්.
ස්තූතියි ඔයාට
එහෙම බෑ.. අපිට ගිලිලා නාන්න තියෙන්න ඕනි පෙම් සයුරේ.. :D
ඔය පෙම් සයුර කොහෙද අප්පා තියෙන්නේ....
වැස්ස සීතලයි. කඳුල උණුසුමයි. කවිය ලස්සනයි.
ම්ම්ම්ම්ම්ම්.... ඔව් ඇත්තටම
මෙතුවක් කල් සෘංගාරය වෑහෙන කවි පද කල සඳවතිය ඇයි මේ කඳුලු වරුසා ගැනම පද අමුනන්නේ කියලයි අපිලටනං හිත් දෙන්නේ...!
ශෘංගාරයටත් වැඩිය විරහව රහයි.... ප්‍රේමණීයයි වෙලාවකට.... ඒක නොවැ මේ....
වියලෙන්න නොදී පරිස්සම් කරගන්න.ජයවේවා!!!
නීල නෙතු ඇගේ පෙර මගේඒ දෙනෙත් අද අනෙකුගේසිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්මිලින වී... වියොගේ ලං වීලා
dumi - ම්ම්ම්ම්ම් හා.... බලමු .... උත්සහකරලාkalana - මේක ගීතයක් නේද .... මොකක් උනත් ඒ පද අගේ
ඔව් මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගේ "විකසිත පැතුමන් ඔබෙ ලයේ" ගීතයේ කොටසක්
ආ...... හරි හරි.....
ප්‍රේමය ආදරය බොහෝ විට කදුළුමයි දෙන්නේ. හිතට දුකමයි දැනෙන්නේ.
ඒ විඳවීමත් අපූරුයි නොවැ
කල්පාවසාන වරුසවෙත් ප්‍රේමය තියෙන්න බැරිද දරුවෝ
බැරි නෑ පොලී.... මහ හුඟක් තියෙන තැනක එකම එකක වටිනාකම දැනෙන්නෙ නෑනේ.... මට ඕන උනේ අන්න ඒක කියන්න
එකත් ඇත්ත තමා
ම්ම්ම්ම්ම්ම්ම් ඒකනේ
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
ආදරය වෙනුවෙන් වැටෙන කදුළත් ප්‍රේමය නම් ..........
ReplyDeleteහ්ම්ම්ම් ඒක නේන්නම් මේ කියන්නේ
Deleteහා එහෙම කියන්නම්
ReplyDeleteහා ලොකු දෙයක් ...හි හී
Deleteආදරණිය කවක්.
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteඑහෙම බෑ.. අපිට ගිලිලා නාන්න තියෙන්න ඕනි පෙම් සයුරේ.. :D
ReplyDeleteඔය පෙම් සයුර කොහෙද අප්පා තියෙන්නේ....
Deleteවැස්ස සීතලයි. කඳුල උණුසුමයි. කවිය ලස්සනයි.
ReplyDeleteම්ම්ම්ම්ම්ම්.... ඔව් ඇත්තටම
Deleteමෙතුවක් කල් සෘංගාරය වෑහෙන කවි පද කල සඳවතිය ඇයි මේ කඳුලු වරුසා ගැනම පද අමුනන්නේ කියලයි අපිලටනං හිත් දෙන්නේ...!
ReplyDeleteශෘංගාරයටත් වැඩිය විරහව රහයි.... ප්‍රේමණීයයි වෙලාවකට.... ඒක නොවැ මේ....
Deleteවියලෙන්න නොදී පරිස්සම් කරගන්න.
ReplyDeleteජයවේවා!!!
නීල නෙතු ඇගේ පෙර මගේ
Deleteඒ දෙනෙත් අද අනෙකුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
මිලින වී...
වියොගේ ලං වීලා
dumi - ම්ම්ම්ම්ම් හා.... බලමු .... උත්සහකරලා
Deletekalana - මේක ගීතයක් නේද .... මොකක් උනත් ඒ පද අගේ
ඔව් මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගේ "විකසිත පැතුමන් ඔබෙ ලයේ" ගීතයේ කොටසක්
Deleteආ...... හරි හරි.....
Deleteප්‍රේමය ආදරය බොහෝ විට කදුළුමයි දෙන්නේ. හිතට දුකමයි දැනෙන්නේ.
ReplyDeleteඒ විඳවීමත් අපූරුයි නොවැ
Deleteකල්පාවසාන වරුසවෙත් ප්‍රේමය තියෙන්න බැරිද දරුවෝ
ReplyDeleteබැරි නෑ පොලී.... මහ හුඟක් තියෙන තැනක එකම එකක වටිනාකම දැනෙන්නෙ නෑනේ.... මට ඕන උනේ අන්න ඒක කියන්න
Deleteඑකත් ඇත්ත තමා
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම් ඒකනේ
Delete