සඳට බැළුම් හෙලූ අය

Oct 28, 2018

ඔව් ඒක එහෙමමයි !




ඇත්තමයි
මට දැන්
මාවත් අමතකයි !

ඒත්

පුදුමයි
මට තාමත්
නුඹව මතකයි !

18 comments:

  1. Replies
    1. අපොයි නෑ.... ආදරේ එහෙම මැරෙන්නෙ නෑනේ

      Delete
  2. ඒ තමයි ආදරේ කියන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ඔව්. ඒක එහෙමමයි

    ReplyDelete
  4. ඒක පාර්ශවික ආදරයට ආටියා එදා ඉදංම කැමතිය. එව්වා මනසට හිරිහැර නොවන්නේමය . සිංහලෙන් කිව්වොත් "ඇනයක්" නොවන්නේය .

    මට මමවත් මතක නැති විට ඔබව මතක් වන එකම මට සැපතක් ම ය .

    කෙටි මෙන්ම රසවත් අරුත් බර පද පෙළක් . මේකට මගේ හිත හිරිවටුණා කියන්න මම බය නෑ .


    *පසුව ලියමි .
    මෙය මගේ අවසාන පොස්ටුව වන "අනුරාධපුරේ ස්වේච්ඡ සේවය............ " හා කුමක් හෝ සම්භන්දයක් තිබේද සොඳුරු සඳවතී ?

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට එක එක විදියට මෙව්වා හිතන්නට පුලුවන.හැබැයි මම ලිව්වේ ඉඳුරාම වෙනස් දෙයක් වෙන්නට පුලුවන.මේ නම් කොහොමත් ඒක පාර්ශවික පෙමක් ගැන නොවේමය.ඔයාගේ කමෙන්ට් එකෙන් පේන්නේ ඔයානම් බොහොම තදේට ඒක පාර්ශවීය පෙමක පැටලිලා හැඩැයි බවය.

      නෑ කලන ඔයාගේ පෝස්ට් එකට ලිව්ව එකක්නම් අනිවා මම ඒක සඳහන් කරනවා.ඔයාගේ අනුරපුරේ පෙම් කතාව ගැන මීට වඩා රහට ලියන්න හිතේනම් පද හැදිලා තියෙනවා. බලමු නිදහසක් ලැබුනොත් එලියට දාන්

      Delete
    2. මග බලමින් සිටිමි :D

      Delete
  5. මටත් මතකයි, ණය අරං නොදීපු එවුං

    ReplyDelete
    Replies
    1. එහෙම අයනම් මතක් උනත් අමතක උනා වගේ ඉන්න අප්පා ...හි හී

      Delete
  6. ඔහුව සුන්දර මතකයක් වෙන්න ඇති. ඒකයි ඒ මතක.

    ReplyDelete
  7. හැබෑ ආදරයක් එහෙම වෙන්න පුළුවන් . ඔබ කෙටි වදන් පෙලකින් ලොකු කතාවත් හිතන්නට පොලබවනවා ....

    ReplyDelete
  8. ඇත්තමයි ... පුදුමයි ...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...