සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ඔබේ කෙටි වදන් පෙල දාහක් සිතුවිලි මවනවා . තෝරගෙන තියෙන පින්තුරය අදහස තීව්ර කරනවා .....
ReplyDeleteස්තූතියි
Deleteඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .
ReplyDeleteමා මගේ බ්ලොග් එකවත් කාටවත් ළඟා වීමට ක්‍රම හොය හොය නොවෙහෙසෙන කෙනෙක්.ඒ නිසා ඒ පිළිබඳ දැනුමක් නෑ.
Delete++++
ReplyDeleteකාලෙකින් මෙහෙ, වැට දැක්කම මතක් උනේ තඩියව
Deleteවෙන් ' ටැති
ReplyDeleteඕ යෑස්
Deleteසමහරවිට සිහිනැති වෙන්ටත් ඇති
ReplyDeleteනෑ මම හිතන්නේ
Deleteඑයා එහෙම ඉන්න එක
ReplyDeleteසතුටක් වෙන්ටැති...
ජයවේවා!!!
ඔව් එයාට සතුටක් වෙන්න ඇති
Deleteදුක හිතලුවක් වෙන්ටැති
ReplyDeleteනැත නැත
ReplyDeleteවෙන්ඩැති නෙවෙයි එහෙම තමයි. මට උන්දැ හම්බුනා ඊයෙ පෙරේදා. හරි ජයයි. ඉස්සර වගේ නෙවෙයි. ලස්සෙට කොඩි දාල ඉන්නව කිව්වෙ....පොර නං මාර සතුටින් හිටියෙ. ඔහේ ගැන මතක බිංදුවක්වත් නෑ.අනේ මංද මං හිත රිදෙව්වද කියල...
ReplyDeleteඑහෙනම් ඉතින් එයාගෙ සැප මගෙ සතුටයි කියලා අයින් වෙලා පයින් යන්න තමා වෙන්නේ
Deleteවෙනස් විදියක් .
ReplyDeleteකොහොම නමුත් ලස්සනයි .
"ඔව් එහෙම වෙන් ' ටැති !"
හ්ම්ම්ම් එහෙම තමා වගේ
Deleteවෙන්නැති... නොවෙන්නැති....
ReplyDeleteඅනේ මන්දා
Deleteදුක් වෙවී ඉදලා හරි යන්නේ නෑ අනේ. අපිත් ජීවත් වෙන්න එපැයි.
ReplyDeleteඑයා එන්'ටැති
ReplyDeleteදුර ඉඳන් බලන්'ටැති
බැලු බැලූ බොහෝ දෙනා ඉන්ට දැඟලූවෑයින්
යන්'ටැති....