නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
ඔබේ කෙටි වදන් පෙල දාහක් සිතුවිලි මවනවා . තෝරගෙන තියෙන පින්තුරය අදහස තීව්ර කරනවා .....
ස්තූතියි
ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .
මා මගේ බ්ලොග් එකවත් කාටවත් ළඟා වීමට ක්‍රම හොය හොය නොවෙහෙසෙන කෙනෙක්.ඒ නිසා ඒ පිළිබඳ දැනුමක් නෑ.
++++
කාලෙකින් මෙහෙ, වැට දැක්කම මතක් උනේ තඩියව
වෙන් ' ටැති
ඕ යෑස්
සමහරවිට සිහිනැති වෙන්ටත් ඇති
නෑ මම හිතන්නේ
එයා එහෙම ඉන්න එකසතුටක් වෙන්ටැති...ජයවේවා!!!
ඔව් එයාට සතුටක් වෙන්න ඇති
දුක හිතලුවක් වෙන්ටැති
නැත නැත
වෙන්ඩැති නෙවෙයි එහෙම තමයි. මට උන්දැ හම්බුනා ඊයෙ පෙරේදා. හරි ජයයි. ඉස්සර වගේ නෙවෙයි. ලස්සෙට කොඩි දාල ඉන්නව කිව්වෙ....පොර නං මාර සතුටින් හිටියෙ. ඔහේ ගැන මතක බිංදුවක්වත් නෑ.අනේ මංද මං හිත රිදෙව්වද කියල...
එහෙනම් ඉතින් එයාගෙ සැප මගෙ සතුටයි කියලා අයින් වෙලා පයින් යන්න තමා වෙන්නේ
වෙනස් විදියක් . කොහොම නමුත් ලස්සනයි ."ඔව් එහෙම වෙන් ' ටැති !"
හ්ම්ම්ම් එහෙම තමා වගේ
වෙන්නැති... නොවෙන්නැති....
අනේ මන්දා
දුක් වෙවී ඉදලා හරි යන්නේ නෑ අනේ. අපිත් ජීවත් වෙන්න එපැයි.
එයා එන්'ටැතිදුර ඉඳන් බලන්'ටැතිබැලු බැලූ බොහෝ දෙනා ඉන්ට දැඟලූවෑයින්යන්'ටැති....
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
ඔබේ කෙටි වදන් පෙල දාහක් සිතුවිලි මවනවා . තෝරගෙන තියෙන පින්තුරය අදහස තීව්ර කරනවා .....
ReplyDeleteස්තූතියි
Deleteඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .
ReplyDeleteමා මගේ බ්ලොග් එකවත් කාටවත් ළඟා වීමට ක්‍රම හොය හොය නොවෙහෙසෙන කෙනෙක්.ඒ නිසා ඒ පිළිබඳ දැනුමක් නෑ.
Delete++++
ReplyDeleteකාලෙකින් මෙහෙ, වැට දැක්කම මතක් උනේ තඩියව
Deleteවෙන් ' ටැති
ReplyDeleteඕ යෑස්
Deleteසමහරවිට සිහිනැති වෙන්ටත් ඇති
ReplyDeleteනෑ මම හිතන්නේ
Deleteඑයා එහෙම ඉන්න එක
ReplyDeleteසතුටක් වෙන්ටැති...
ජයවේවා!!!
ඔව් එයාට සතුටක් වෙන්න ඇති
Deleteදුක හිතලුවක් වෙන්ටැති
ReplyDeleteනැත නැත
ReplyDeleteවෙන්ඩැති නෙවෙයි එහෙම තමයි. මට උන්දැ හම්බුනා ඊයෙ පෙරේදා. හරි ජයයි. ඉස්සර වගේ නෙවෙයි. ලස්සෙට කොඩි දාල ඉන්නව කිව්වෙ....පොර නං මාර සතුටින් හිටියෙ. ඔහේ ගැන මතක බිංදුවක්වත් නෑ.අනේ මංද මං හිත රිදෙව්වද කියල...
ReplyDeleteඑහෙනම් ඉතින් එයාගෙ සැප මගෙ සතුටයි කියලා අයින් වෙලා පයින් යන්න තමා වෙන්නේ
Deleteවෙනස් විදියක් .
ReplyDeleteකොහොම නමුත් ලස්සනයි .
"ඔව් එහෙම වෙන් ' ටැති !"
හ්ම්ම්ම් එහෙම තමා වගේ
Deleteවෙන්නැති... නොවෙන්නැති....
ReplyDeleteඅනේ මන්දා
Deleteදුක් වෙවී ඉදලා හරි යන්නේ නෑ අනේ. අපිත් ජීවත් වෙන්න එපැයි.
ReplyDeleteඑයා එන්'ටැති
ReplyDeleteදුර ඉඳන් බලන්'ටැති
බැලු බැලූ බොහෝ දෙනා ඉන්ට දැඟලූවෑයින්
යන්'ටැති....