සඳට බැළුම් හෙලූ අය

Jan 27, 2019

ඇයි !





මට තියෙන ආදරේ
ඔය ඇසේ හොයන්නට....

දැනෙන්නට තොල් පෙත්ත
රිදෙන්නම ඉඹින්නට....

නුඹේ උර බාහුවේ
හිස තියා  නිදන්නට....

දෛවයට බැරි උනේ
ඇයි ඉඩක් හදන්නට....

5 comments:

  1. නීතියෙන් විතරනේ ඉඩ නැත්තේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
  2. දෛවය සොදුරු සරදමක් හැමෝටම කරලා තියනවා නේද

    ReplyDelete
  3. ලස්සනයි . තව ටිකක් දිගට තිබ්බනම් හොදයි . ඒ මතක වෙලාවකට දුකයි .

    ReplyDelete
  4. මට ආදරේ නං
    හොයන්න එය ඔබ හදවතේ...

    දැනෙන්නනං ඒ ආදරේ
    නොරිද්දන්න තොල්පෙත්තකටවත්...

    දෛවයට බැරි උනේ
    ඔබේ හිත හදන්න මිස
    ඉඩක් නොමැතිව නොවන බැව්
    දන්නේ උර බාහුවේ කඳුලුමැයි...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...