මට තියෙන ආදරේ
ඔය ඇසේ හොයන්නට....
දැනෙන්නට තොල් පෙත්ත
රිදෙන්නම ඉඹින්නට....
නුඹේ උර බාහුවේ
හිස තියා නිදන්නට....
දෛවයට බැරි උනේ
ඇයි ඉඩක් හදන්නට....
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
මාත් අහන්නෙ ඇයි කියල තමා??
ReplyDeleteනීතියෙන් විතරනේ ඉඩ නැත්තේ.. හෙහ් හෙහ්..
ReplyDeleteදෛවය සොදුරු සරදමක් හැමෝටම කරලා තියනවා නේද
ReplyDeleteලස්සනයි . තව ටිකක් දිගට තිබ්බනම් හොදයි . ඒ මතක වෙලාවකට දුකයි .
ReplyDeleteමට ආදරේ නං
ReplyDeleteහොයන්න එය ඔබ හදවතේ...
දැනෙන්නනං ඒ ආදරේ
නොරිද්දන්න තොල්පෙත්තකටවත්...
දෛවයට බැරි උනේ
ඔබේ හිත හදන්න මිස
ඉඩක් නොමැතිව නොවන බැව්
දන්නේ උර බාහුවේ කඳුලුමැයි...