සඳට බැළුම් හෙලූ අය

Jun 30, 2021

බැස ගිය සඳ !



දෙනෝදාහක් යනෙන මඟ
ඇසිල්ලක ඉස්පාසුවක අග
පාත්වි ඔබේ ඔය
වම් කොපුල මත
තබා ඉක්මන් හාදුවක්
මතකයිද බැස ගිය සඳ .....

.
.
.
.
.
.
.
.
.


එදා මං
නොකිව්වට ඔබට
තාමත් රිදෙනවා
ඔය රැවුල් කොට වලට
හිරිවැටුන හිත....

8 comments:

  1. Replies
    1. ස්තූතියි අක්කා..ඔයාව බ්ලොග් වල දැක්කෙ ගොඩක් දවසකින්..

      Delete
  2. වම් කොපුල මත නේ...?,
    ඒ කියන්නේ රියදුරු අසුනේ ඉඳල තියෙන්නෙ රැවුල් කොටෙක්....!!!
    හැඩයි....!

    ReplyDelete
    Replies
    1. හෑ පිච්චුද අනේ...මාර උපකල්පන නෙ ඒවා.

      Delete
  3. හොදයි ලස්සන චූටි චූටි කවි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

පින්තූර කතන්දර !!

  මාස පහක් විතර මේ පැත්තේ ආවේ නෑ නොවැ.ලියවිල්ල වගේම කියවිල්ලත් එපා වෙන වෙලාවට මම බ්ලොග් පැත්තේ එන එකත් නතරවෙනවා.අන්න එහෙම කාලයක් පහු කරලා තම...