සඳට බැළුම් හෙලූ අය

Jul 16, 2023

ස්පර්ශ

ලවන් පහසින්

තෙම තෙමා 

මකරන්ද 

කෙමී !


පයෝදර කඳු

උණුහුමේ

සැනහී ඉමි

නිවී !




18 comments:

  1. ශසි උයන්ව මදිවට රහට ලියනවත් නේ

    ReplyDelete
  2. කවිය 'නිවී' කියලා අවසන් කරන විට හුඟක් අර්ථ මතු කරනවා වගේ දැනනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කියවන කෙනාට තමන් කැමති අර්ථය දාගන්න පුලුවන් .ස්තූතියි

      Delete
  3. රසවත් කෙටි කවි - ෂෝට්ස් ඊට්ස් 😊

    ReplyDelete
    Replies
    1. ඕඕ..ශෝර්ට් ඇන්ඩ් ස්වීට්..🤗

      Delete
    2. පයෝදර කඳු....ඇත්තම නේන්නං....😋

      Delete
    3. හප්පේ ඇනෝ කෙනෙකුත් ඇවිල්ලා..

      Delete
  4. මනුරංග... 'රිද්දා සිපගන්න' කීවේ මෙහෙම එකක් වෙන්ටෑ

    ReplyDelete
    Replies
    1. අර ශෂිකා නිසන්සලාට ලියාපු සිංදුව 🎶

      Delete
    2. හ්ම්ම් ඔව් ඔව් ආලේ හිස්තැන් තියාගන්න හොද නෑ

      Delete
  5. පෙමා හැඟුම් උතුරන සඳ සිසිලෙ ඉමී
    අමා රසය කවදාවත් නොවේ නිමී.....

    ලස්සනයි සඳූ....
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ආවෙ සඳූ. ආයිත් කවි බලන්න පුලුවන්.
      ජයවේවා !!!

      Delete
    2. බුදුඅම්මෝ දුමී කොහෙද අප්පා හිටියේ..

      Delete
    3. කොහෙ හිටියත් බ්ලොග් එක නිතරම මතක් වෙනවා. රසික මල්ලිගෙන් පිහිටෙන් ආයිත් හදාගෙන ආව. දැන් දිගටම ඉන්නෝ...
      ජයවේවා !!!

      Delete
  6. ලස්සන පොඩි කවි. :)

    (අවුරුදු 7 කින් ලොග් උනේ)

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...