නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
තුංග තුරු හිසක් මුඳුනක
අවාරේ පිපි මලක්
හීතලම මිටියාවතක
මහාරත් මල් ගහක්
පිණි වැටෙන හීතලක
මෝනින් ග්ලෝරියා යායක්
ශිශිරතම රැයකයට
රතු වයින් නුරාවක්
පත් හැලෙන වසන්තෙක
හිනාවෙන මේපල් පතක්
නිල්ල නිලනා නිම්නයක
මීඳුම් මන්දාරමක්
++++++++++++👌
👌👌
ඒක ලස්සනයි!
ස්තූතියි මලී
නුහුරු උපමා උපමේය බාදාවක් උනත් හුදෙකලා ශෝකී බවක් මතුකරනවා වගේ දැනෙනවා.
ස්තූතියි ඒ ඇගයීමට...
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
++++++++++++👌
ReplyDelete👌👌
Deleteඒක ලස්සනයි!
ReplyDeleteස්තූතියි මලී
Deleteනුහුරු උපමා උපමේය බාදාවක් උනත් හුදෙකලා ශෝකී බවක් මතුකරනවා වගේ දැනෙනවා.
ReplyDeleteස්තූතියි ඒ ඇගයීමට...
ReplyDelete