නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
ලස්සනයි
lassanai kawi...oya serama karanna kamathi nisane hubby oyaawa marry kale...he he heee
ආදරේ සෙත් පිරිත ඉතින් මං ගයන්නසෙනෙහසේ පිරිත් කෙන්ඩියක් පොවන්නම්මුළු දිවියෙම මා නමින් පෙවෙලා ඉදීනම්නෙළුම් මල් විලක්ම ඔබ නමට තනන්නම්රූපයට රූපයක් එපා නුඹ අඹන්නටසදහට ඇත නුඹේ රුව මගේ හදවතේ කැටයම් වෙලාහත් දොහක් නුඹ සමග වන්දනාවේ එමීඑන ගමන් දළදා සමිදුවත් වැද ගමී....
වර්ණා - ස්තූතී වර්ණාtweety - හි හීබට්ටි - ලස්සනයි ඔයාගේ පිලිතුර ස්තූති බට්ටී
@ tweety හේ හේ අද අහුවුනා හොරේ..
ඇත්තටම කවි ටික ලස්සනයි.. සෙනෙහෙබර ඉල්ලිමක්..
සොඳුරු මිනිසා - ස්තූතීDinesh - ස්තූතී දිනේශ්.. ම්ම් ඔව් මේක ආදරණීයම ඉල්ලීමක්
ජය පතමි.. !මම මනාප කතාවලට ;)
ලස්සනම ලස්සනයි කවි...හැමදාම සොදුරැ සදවතියට මම ගොඩ වැදෙනවා නමුත් කමෙන්ටි එකක් ලියන්න බැරි උනාට අමනාප වෙන්න එපා...කවියෝ..ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනයි.මගේ සුභ පැතුමි....මයෝ අක්කා
sAm (සෑම්) - ස්තූතී සෑම්....Mayo - ගොඩක් ස්තූති මයෝ අක්කි. මම දන්නවා ඔයා මගේ නිර්මාන නොකියවා ඉන්නේ නෑ කියලා. ඇත්තටම ඔයාලා තමා මගේ ශක්තිය.
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
ලස්සනයි
ReplyDeletelassanai kawi...oya serama karanna kamathi nisane hubby oyaawa marry kale...he he heee
ReplyDeleteආදරේ සෙත් පිරිත ඉතින් මං ගයන්න
ReplyDeleteසෙනෙහසේ පිරිත් කෙන්ඩියක් පොවන්නම්
මුළු දිවියෙම මා නමින් පෙවෙලා ඉදීනම්
නෙළුම් මල් විලක්ම ඔබ නමට තනන්නම්
රූපයට රූපයක් එපා නුඹ අඹන්නට
සදහට ඇත නුඹේ රුව මගේ හදවතේ කැටයම් වෙලා
හත් දොහක් නුඹ සමග වන්දනාවේ එමී
එන ගමන් දළදා සමිදුවත් වැද ගමී....
වර්ණා - ස්තූතී වර්ණා
ReplyDeletetweety - හි හී
බට්ටි - ලස්සනයි ඔයාගේ පිලිතුර ස්තූති බට්ටී
@ tweety
ReplyDeleteහේ හේ අද අහුවුනා හොරේ..
ලස්සනයි
ReplyDeleteඇත්තටම කවි ටික ලස්සනයි.. සෙනෙහෙබර ඉල්ලිමක්..
ReplyDeleteසොඳුරු මිනිසා - ස්තූතී
ReplyDeleteDinesh - ස්තූතී දිනේශ්.. ම්ම් ඔව් මේක ආදරණීයම ඉල්ලීමක්
ජය පතමි.. !
ReplyDeleteමම මනාප කතාවලට ;)
ලස්සනම ලස්සනයි කවි...හැමදාම සොදුරැ සදවතියට මම ගොඩ වැදෙනවා නමුත් කමෙන්ටි එකක් ලියන්න බැරි උනාට අමනාප වෙන්න එපා...කවියෝ..ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනයි.මගේ සුභ පැතුමි....
ReplyDeleteමයෝ අක්කා
sAm (සෑම්) - ස්තූතී සෑම්....
ReplyDeleteMayo - ගොඩක් ස්තූති මයෝ අක්කි. මම දන්නවා ඔයා මගේ නිර්මාන නොකියවා ඉන්නේ නෑ කියලා. ඇත්තටම ඔයාලා තමා මගේ ශක්තිය.