සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
කවි මිහිරේ මිහිර !!
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක් ! ශානිකා ශෂිප්‍රියා ද සිල්වා කවිමිහිර / බුද්ධදාස ගලප්පත්ති දිවයින ඉරිදා සංග්‍රහය 03 සැප්තැම්බර් 2023 තාමත් ඉඳහි...

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
ගත්තත් පික් මී
ReplyDeleteවැස්සට යටවූ
නගරයේ
හිරවුනා නොව me...!
ඔහෙත් වැස්සද
Deleteමෙහෙත් වැස්ස නොවැ
ඒ වැඩෙත් නරක නෑ. මං කිව්වේ පරණ පෝස්ට් ආයෙ ආයෙත් දාන එක.
ReplyDelete....ඒ රත්තරනුත් මේක බලන්න ඇති නේද ?...
ජයවේවා!!!
ඔව් මේවා අලුතින් බ්ලොග් එකට එකතු උන අය දැකලත් නෑනේ, හි හී එයා මේවා දැක්කා මේ අවුරුදු පහ හයකට කලින් ලියපු එකක්
Deleteඔයාගෙ ඒ කාලෙ රොමෑන්ස් වල ශෘංගාරය අඩුයි. වැස්ස .. ප්‍රේමය..හාදු...රාත්‍රිය..උණුසුම ..සීතල..හිරිගඩු..
ReplyDeleteඅන්න වචන...
ඒ කාලේ කසාඳේ කෙරිලා තිබ්බේ නෑ කියන්නේ....
Deleteඒකනේ කොච්චි ඒ කාලේ මම බැඳලා නෑනේ ඔය කටුසු කියලා තියෙන්නේ. අත්දැකීම් වලින් තමා පරිනත උනේ. හි හී
Deleteවහිද්දි මෙහෙව් කවි අලුතිනුත් ලියවෙන්න ඕන සඳූ....
ReplyDeleteලියන්න කියවන්න බැරි වෙන සංක්‍රාන්ති සමයන් මටත් එනවා අවුරුද්දකට කීප වරක්ම....ඔහොම තමා ඉතින්...
මේක ලස්සනයි
ඔව් විසිරි වෙනදටනම් වැස්ස කියන්නේ මට කවි මවන උල්පතක් ඒකට මේ දවස් අයියෝ එපා වෙලා පැත්තකට වෙලා කල්පනා කරලා කරලා ලිව්වොත් මිසක් ඉබේ ලියවෙන්නෙම නෑ. මම ආස නෑ ලියන කවි වලට මට ඕනෙ කවි ඉබේ හිතේ ලියවෙන්න.
Deleteපරන පෝස්ට් දාන එකත් හොඳයි මේව අපි දැකල නෑනෙ.
ReplyDeleteඒකනේ මීට අවුරුදු පහ හයකට කලින් මට හිටියේ වෙනමම කියවන්නෝ සහ ලියන්නෝ සෙට් එකක්. දැන් එයාලගෙන් දෙතුන් දෙනයි ඉන්නේ අනිත් අය සේරම අලුතින් හමුවෙච්ච අය බ්ලොග් ලෝකෙදී
Deleteසොඳුරු සඳවතීට වගේ මමත් මේදවස් වල ගොඩාක් වැඩ වලට හිරවෙලා මුකුත්ම ඔලුවට එන්නේ නෑ. අඩුගානේ කොමෙන්ට් කරන්නවත් කිසිම අදහසක් එන්නේ නෑ.
ReplyDeleteඒකනේ කාලෙකට ඔහොම තමයි අප්පා
Deleteසොඳරුයි
ReplyDeleteස්තූතී ඉතින්
Deleteහ්ම්ම්ම්... ලස්සනයි සඳවතී.
ReplyDeleteහිරිවැටුණු හිත ලඟට
උණුසුමක් දෙන්නට
ඔහු ඒවි දුවගෙන
වැස්සේ තෙමීගෙන
ජය වේවා...
ස්තූතී ඔයාටත්
Deleteඔහොම තමයි සඳ.....මාත් මේ බොහොම අමාරුවෙන් යමක් ලියාගන්නේ.
ReplyDeleteඒ කියන්නේ මේ දවස්වල හැමෝටම මට වගේ
Deleteහැරිල බලලා ආසාවෙන් ඉදිරිපත් කරන්න අතීතයක් තියනවා කියන්නෙ සොඳුරුයි තමයි ඉතින්..
ReplyDeleteජයවේවා..!!
ඒකනම් ඇත්ත ලබු.. ඒ අතින් මම ලකී
Deleteඑහෙම හරි කමක් නෑ මොනා හරි වැටෙන එක
ReplyDeleteඒකනේ කම්මලි උනොත් උනාම තමයි
Deleteසුබපැතුම්...!
ReplyDeleteමක්කටෙයි සුබ පැතුම්
DeleteNomination වලටනේ මෙයා....!
Deleteහුටා..මේ සොඳුරු ජෝඩුව ටැපලෙනව අප්පා...කමක් නෑ..මේ බ්ලොග් එකත් ඉන්න ඕන අප්පා ඒවා අතරේ...
Deleteමම හිතුවා පටලගෙන තමා කියලා..අම්මෝ මම තාම කූඹියෙක්නෙ තව කල් තියෙනෝ මට ඕවට
Deleteමේ වැහි වැටෙද්දි
ReplyDeleteසත්තමයි මතක් වෙන්නෙ
නුඹව විතරමයි..
එමි හැකි විගසින්ම
පිසදාලන්න හිත හිරිවට්ටන
ඔය හිතුවක්කාර හිරිකඩ
අරගෙන හාදු කන්දක්ම..
ජයවේවා!!
ස්තූතී මෙහෙ ආවටත් මේ කවියටත්
Delete