නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
ගත්තත් පික් මීවැස්සට යටවූනගරයේහිරවුනා නොව me...!
ඔහෙත් වැස්සද මෙහෙත් වැස්ස නොවැ
ඒ වැඩෙත් නරක නෑ. මං කිව්වේ පරණ පෝස්ට් ආයෙ ආයෙත් දාන එක. ....ඒ රත්තරනුත් මේක බලන්න ඇති නේද ?...ජයවේවා!!!
ඔව් මේවා අලුතින් බ්ලොග් එකට එකතු උන අය දැකලත් නෑනේ, හි හී එයා මේවා දැක්කා මේ අවුරුදු පහ හයකට කලින් ලියපු එකක්
ඔයාගෙ ඒ කාලෙ රොමෑන්ස් වල ශෘංගාරය අඩුයි. වැස්ස .. ප්‍රේමය..හාදු...රාත්‍රිය..උණුසුම ..සීතල..හිරිගඩු.. අන්න වචන...
ඒ කාලේ කසාඳේ කෙරිලා තිබ්බේ නෑ කියන්නේ....
ඒකනේ කොච්චි ඒ කාලේ මම බැඳලා නෑනේ ඔය කටුසු කියලා තියෙන්නේ. අත්දැකීම් වලින් තමා පරිනත උනේ. හි හී
වහිද්දි මෙහෙව් කවි අලුතිනුත් ලියවෙන්න ඕන සඳූ....ලියන්න කියවන්න බැරි වෙන සංක්‍රාන්ති සමයන් මටත් එනවා අවුරුද්දකට කීප වරක්ම....ඔහොම තමා ඉතින්...මේක ලස්සනයි
ඔව් විසිරි වෙනදටනම් වැස්ස කියන්නේ මට කවි මවන උල්පතක් ඒකට මේ දවස් අයියෝ එපා වෙලා පැත්තකට වෙලා කල්පනා කරලා කරලා ලිව්වොත් මිසක් ඉබේ ලියවෙන්නෙම නෑ. මම ආස නෑ ලියන කවි වලට මට ඕනෙ කවි ඉබේ හිතේ ලියවෙන්න.
පරන පෝස්ට් දාන එකත් හොඳයි මේව අපි දැකල නෑනෙ.
ඒකනේ මීට අවුරුදු පහ හයකට කලින් මට හිටියේ වෙනමම කියවන්නෝ සහ ලියන්නෝ සෙට් එකක්. දැන් එයාලගෙන් දෙතුන් දෙනයි ඉන්නේ අනිත් අය සේරම අලුතින් හමුවෙච්ච අය බ්ලොග් ලෝකෙදී
සොඳුරු සඳවතීට වගේ මමත් මේදවස් වල ගොඩාක් වැඩ වලට හිරවෙලා මුකුත්ම ඔලුවට එන්නේ නෑ. අඩුගානේ කොමෙන්ට් කරන්නවත් කිසිම අදහසක් එන්නේ නෑ.
ඒකනේ කාලෙකට ඔහොම තමයි අප්පා
සොඳරුයි
ස්තූතී ඉතින්
හ්ම්ම්ම්... ලස්සනයි සඳවතී.හිරිවැටුණු හිත ලඟටඋණුසුමක් දෙන්නට ඔහු ඒවි දුවගෙනවැස්සේ තෙමීගෙනජය වේවා...
ස්තූතී ඔයාටත්
ඔහොම තමයි සඳ.....මාත් මේ බොහොම අමාරුවෙන් යමක් ලියාගන්නේ.
ඒ කියන්නේ මේ දවස්වල හැමෝටම මට වගේ
හැරිල බලලා ආසාවෙන් ඉදිරිපත් කරන්න අතීතයක් තියනවා කියන්නෙ සොඳුරුයි තමයි ඉතින්..ජයවේවා..!!
ඒකනම් ඇත්ත ලබු.. ඒ අතින් මම ලකී
එහෙම හරි කමක් නෑ මොනා හරි වැටෙන එක
ඒකනේ කම්මලි උනොත් උනාම තමයි
සුබපැතුම්...!
මක්කටෙයි සුබ පැතුම්
Nomination වලටනේ මෙයා....!
හුටා..මේ සොඳුරු ජෝඩුව ටැපලෙනව අප්පා...කමක් නෑ..මේ බ්ලොග් එකත් ඉන්න ඕන අප්පා ඒවා අතරේ...
මම හිතුවා පටලගෙන තමා කියලා..අම්මෝ මම තාම කූඹියෙක්නෙ තව කල් තියෙනෝ මට ඕවට
මේ වැහි වැටෙද්දිසත්තමයි මතක් වෙන්නෙනුඹව විතරමයි..එමි හැකි විගසින්මපිසදාලන්න හිත හිරිවට්ටනඔය හිතුවක්කාර හිරිකඩඅරගෙන හාදු කන්දක්ම..ජයවේවා!!
ස්තූතී මෙහෙ ආවටත් මේ කවියටත්
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
ගත්තත් පික් මී
ReplyDeleteවැස්සට යටවූ
නගරයේ
හිරවුනා නොව me...!
ඔහෙත් වැස්සද
Deleteමෙහෙත් වැස්ස නොවැ
ඒ වැඩෙත් නරක නෑ. මං කිව්වේ පරණ පෝස්ට් ආයෙ ආයෙත් දාන එක.
ReplyDelete....ඒ රත්තරනුත් මේක බලන්න ඇති නේද ?...
ජයවේවා!!!
ඔව් මේවා අලුතින් බ්ලොග් එකට එකතු උන අය දැකලත් නෑනේ, හි හී එයා මේවා දැක්කා මේ අවුරුදු පහ හයකට කලින් ලියපු එකක්
Deleteඔයාගෙ ඒ කාලෙ රොමෑන්ස් වල ශෘංගාරය අඩුයි. වැස්ස .. ප්‍රේමය..හාදු...රාත්‍රිය..උණුසුම ..සීතල..හිරිගඩු..
ReplyDeleteඅන්න වචන...
ඒ කාලේ කසාඳේ කෙරිලා තිබ්බේ නෑ කියන්නේ....
Deleteඒකනේ කොච්චි ඒ කාලේ මම බැඳලා නෑනේ ඔය කටුසු කියලා තියෙන්නේ. අත්දැකීම් වලින් තමා පරිනත උනේ. හි හී
Deleteවහිද්දි මෙහෙව් කවි අලුතිනුත් ලියවෙන්න ඕන සඳූ....
ReplyDeleteලියන්න කියවන්න බැරි වෙන සංක්‍රාන්ති සමයන් මටත් එනවා අවුරුද්දකට කීප වරක්ම....ඔහොම තමා ඉතින්...
මේක ලස්සනයි
ඔව් විසිරි වෙනදටනම් වැස්ස කියන්නේ මට කවි මවන උල්පතක් ඒකට මේ දවස් අයියෝ එපා වෙලා පැත්තකට වෙලා කල්පනා කරලා කරලා ලිව්වොත් මිසක් ඉබේ ලියවෙන්නෙම නෑ. මම ආස නෑ ලියන කවි වලට මට ඕනෙ කවි ඉබේ හිතේ ලියවෙන්න.
Deleteපරන පෝස්ට් දාන එකත් හොඳයි මේව අපි දැකල නෑනෙ.
ReplyDeleteඒකනේ මීට අවුරුදු පහ හයකට කලින් මට හිටියේ වෙනමම කියවන්නෝ සහ ලියන්නෝ සෙට් එකක්. දැන් එයාලගෙන් දෙතුන් දෙනයි ඉන්නේ අනිත් අය සේරම අලුතින් හමුවෙච්ච අය බ්ලොග් ලෝකෙදී
Deleteසොඳුරු සඳවතීට වගේ මමත් මේදවස් වල ගොඩාක් වැඩ වලට හිරවෙලා මුකුත්ම ඔලුවට එන්නේ නෑ. අඩුගානේ කොමෙන්ට් කරන්නවත් කිසිම අදහසක් එන්නේ නෑ.
ReplyDeleteඒකනේ කාලෙකට ඔහොම තමයි අප්පා
Deleteසොඳරුයි
ReplyDeleteස්තූතී ඉතින්
Deleteහ්ම්ම්ම්... ලස්සනයි සඳවතී.
ReplyDeleteහිරිවැටුණු හිත ලඟට
උණුසුමක් දෙන්නට
ඔහු ඒවි දුවගෙන
වැස්සේ තෙමීගෙන
ජය වේවා...
ස්තූතී ඔයාටත්
Deleteඔහොම තමයි සඳ.....මාත් මේ බොහොම අමාරුවෙන් යමක් ලියාගන්නේ.
ReplyDeleteඒ කියන්නේ මේ දවස්වල හැමෝටම මට වගේ
Deleteහැරිල බලලා ආසාවෙන් ඉදිරිපත් කරන්න අතීතයක් තියනවා කියන්නෙ සොඳුරුයි තමයි ඉතින්..
ReplyDeleteජයවේවා..!!
ඒකනම් ඇත්ත ලබු.. ඒ අතින් මම ලකී
Deleteඑහෙම හරි කමක් නෑ මොනා හරි වැටෙන එක
ReplyDeleteඒකනේ කම්මලි උනොත් උනාම තමයි
Deleteසුබපැතුම්...!
ReplyDeleteමක්කටෙයි සුබ පැතුම්
DeleteNomination වලටනේ මෙයා....!
Deleteහුටා..මේ සොඳුරු ජෝඩුව ටැපලෙනව අප්පා...කමක් නෑ..මේ බ්ලොග් එකත් ඉන්න ඕන අප්පා ඒවා අතරේ...
Deleteමම හිතුවා පටලගෙන තමා කියලා..අම්මෝ මම තාම කූඹියෙක්නෙ තව කල් තියෙනෝ මට ඕවට
Deleteමේ වැහි වැටෙද්දි
ReplyDeleteසත්තමයි මතක් වෙන්නෙ
නුඹව විතරමයි..
එමි හැකි විගසින්ම
පිසදාලන්න හිත හිරිවට්ටන
ඔය හිතුවක්කාර හිරිකඩ
අරගෙන හාදු කන්දක්ම..
ජයවේවා!!
ස්තූතී මෙහෙ ආවටත් මේ කවියටත්
Delete