හදවතින් හරි අඩක්
සීරුවට ඉරමි
ලේ පාට මැකෙන තුරු
ලේ පාට මැකෙන තුරු
කහ පාට උලමි
කඳුළකින් පබළුවක
කඳුළකින් පබළුවක
හැඩ රටා මවමි
අවසාන කවත් නුඹ
අවසාන කවත් නුඹ
නමට එහි ලියමි !
හැන්දෑකරේ ලා අඳුර රූට රූටා විත් වැරැන්ඩා දොරකොඩ වැතිර ඉසිඹුලන්නට තනයි ඈත පාලුවට ගිය කැලෑ මණ්ඩිය දෙසින් මොනර කල කල නාදය පාලු මූසල හැඟුම් දනව...
ඇයි ඒ කහ පාට....
ReplyDeleteකෝ අර කතාවේ අනික් කොටහා
මම ලේ පාටට කැමති නෑ අනේ...ඉවසන්න දරුව ඉක්මනටම ලියන්නම්
Deleteහා හොදයි දරුවා
Deleteජය වේවා ..!!!!
ReplyDeleteස්තූතී වේවා
Delete^_^ හදවත ඉරා දමන්න එපා.. කවි නම් තව හුඟක් ලියන්න
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම් එහෙමවත් කරමු.. ස්තූතී අරූ
Deleteබ්ලොගේට පෙර මුහුණු පොතෙන් මේක දැක්කා.....අගෙයි..
ReplyDeleteස්තූතී අක්කා
Delete