සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
/ඔබ නාපු දහවලද මේ තරම් දිගු බව/....
ReplyDeleteසත්තරන්ට දවල්ට නාන්න එපා කියලා අවවාද කරන්න කියලා හිතුවේ හිටං...!!!
:) :)
කෝ කෝ කොහෙද මම එහෙම කියලා තියෙනවද ආ... හි හී
Deleteදැන් හරි...නාපු නේන උනානේ....!
Delete:)
අපිවගේ කවි අරහං උදවිය වෙනුවෙන් අතරින් පතර කතාත් ලියන්ඩකෝ.
ReplyDeleteඔව්නෙ කාලෙකින් ලිව්වෙ නෑ.. ඉක්මනටම දෙන්නම්කෝ
Deleteඑන්නේ කෝමද මට පේන්නෙම ඔහේල මුණ කළු කරං මගේ දිහා බලං බලං ඉන්නව වගේ කොට.
ReplyDeleteඒකනේ එහෙම කරන්න හොද නෑ
Deleteයන්න ගියත් මතකයෙ හැම දේම ඔතා
ReplyDeleteදන්න හිතත් හැඬුවා ඔබෙ සුවඳ පතා
ගින්න නැගුනි මේ හීතල වෙලී ලතා
එන්න හිතයි යලි නුඹ උනුහුමක් පතා....
ජයවේවා!!!
ස්තූතියි දුමී
Delete+++++++++++
ReplyDeleteරැල්ලනේ
Deleteලස්සනයි
ReplyDeleteස්තූතීයි ඉයන්
Deleteමම ලියු කවියේ දුක තවත් වැඩි උණා වගේ දැනුණා
ReplyDeleteකෝ මම දැක්කෙ නෑනේ
Deleteසන්ග්ලාස් දාන්න කැමතියි වගේ
ReplyDeleteඔව් ඔව් ඇවැසි මොහොතට
Delete