සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

/ඔබ නාපු දහවලද මේ තරම් දිගු බව/....
ReplyDeleteසත්තරන්ට දවල්ට නාන්න එපා කියලා අවවාද කරන්න කියලා හිතුවේ හිටං...!!!
:) :)
කෝ කෝ කොහෙද මම එහෙම කියලා තියෙනවද ආ... හි හී
Deleteදැන් හරි...නාපු නේන උනානේ....!
Delete:)
අපිවගේ කවි අරහං උදවිය වෙනුවෙන් අතරින් පතර කතාත් ලියන්ඩකෝ.
ReplyDeleteඔව්නෙ කාලෙකින් ලිව්වෙ නෑ.. ඉක්මනටම දෙන්නම්කෝ
Deleteඑන්නේ කෝමද මට පේන්නෙම ඔහේල මුණ කළු කරං මගේ දිහා බලං බලං ඉන්නව වගේ කොට.
ReplyDeleteඒකනේ එහෙම කරන්න හොද නෑ
Deleteයන්න ගියත් මතකයෙ හැම දේම ඔතා
ReplyDeleteදන්න හිතත් හැඬුවා ඔබෙ සුවඳ පතා
ගින්න නැගුනි මේ හීතල වෙලී ලතා
එන්න හිතයි යලි නුඹ උනුහුමක් පතා....
ජයවේවා!!!
ස්තූතියි දුමී
Delete+++++++++++
ReplyDeleteරැල්ලනේ
Deleteලස්සනයි
ReplyDeleteස්තූතීයි ඉයන්
Deleteමම ලියු කවියේ දුක තවත් වැඩි උණා වගේ දැනුණා
ReplyDeleteකෝ මම දැක්කෙ නෑනේ
Deleteසන්ග්ලාස් දාන්න කැමතියි වගේ
ReplyDeleteඔව් ඔව් ඇවැසි මොහොතට
Delete