සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
පෙම් පිය සටහන් 2
ඒ යෞවනේ එලිපත්ත..ඔව් හිරිමල් හැඟුම් පෙති දෙපෙති විදා පිපෙන්න ගත්ත විතරයි.සුදු ගවුමට මුවා වෙච්ච පුංචි හිතේ ඔයා කලේ සුලු පටු පෙරළියක් නෙව...

-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
apuuruyi sanndhuu...
ReplyDeletejayaweawaa!!!
ස්තූතියි දුමී
Deleteවිස කටුව
ReplyDeleteඅනේද කියන්නේ සඳු නම් විසම විස කටුවක් වෙන්නෝනා. 😀
ඔන්න ඉතින් ඔයත් ඔහොම කියනකොට බෑනේ අප්පා
Deleteමතකයන් ...........
ReplyDeleteනෑ වර්තමානයත්
Deleteපව් තියෙනවනම් ගෙවලම ඉවර කරන එක හොඳයිනේ.. අන්නේකයි.. හැක්.
ReplyDeleteපවි... අනේ නෑ.... මෙව්ව හරි මිහිරියි... හි හී
Deleteකටුවක් වෙනවනං අඩුම ගානේ රෝස අත්තකවත් වෙන්න ඕනී...එතකොට රෝස මල යන යන තැන ඒ මලේ පිහිටෙන් යන්නවත් ඇහැකි...විස කටු හරි නපුරුයි...!
ReplyDeleteහ්ම්ම්ම් නපුරුයි නේන්නම්.... ඒත් ඉතින් ඒ සේරම නපුරුකම් ආදරේ වැඩි නිසා වෙන්නත් ඇතිනේ....මේ නම් රෝස අත්තක කට්ටක් තමා....
Deleteහ්ම්....!
Deleteවිසෙන් විස නැසෙන හින්ද එකටම අමිනිල ඉන්න එක තමා හොද
ReplyDeleteස්තූතියි පොලියානා මෙහෙ ආවට
Deleteවිස කටුවක්
ReplyDelete