සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

apuuruyi sanndhuu...
ReplyDeletejayaweawaa!!!
ස්තූතියි දුමී
Deleteවිස කටුව
ReplyDeleteඅනේද කියන්නේ සඳු නම් විසම විස කටුවක් වෙන්නෝනා. 😀
ඔන්න ඉතින් ඔයත් ඔහොම කියනකොට බෑනේ අප්පා
Deleteමතකයන් ...........
ReplyDeleteනෑ වර්තමානයත්
Deleteපව් තියෙනවනම් ගෙවලම ඉවර කරන එක හොඳයිනේ.. අන්නේකයි.. හැක්.
ReplyDeleteපවි... අනේ නෑ.... මෙව්ව හරි මිහිරියි... හි හී
Deleteකටුවක් වෙනවනං අඩුම ගානේ රෝස අත්තකවත් වෙන්න ඕනී...එතකොට රෝස මල යන යන තැන ඒ මලේ පිහිටෙන් යන්නවත් ඇහැකි...විස කටු හරි නපුරුයි...!
ReplyDeleteහ්ම්ම්ම් නපුරුයි නේන්නම්.... ඒත් ඉතින් ඒ සේරම නපුරුකම් ආදරේ වැඩි නිසා වෙන්නත් ඇතිනේ....මේ නම් රෝස අත්තක කට්ටක් තමා....
Deleteහ්ම්....!
Deleteවිසෙන් විස නැසෙන හින්ද එකටම අමිනිල ඉන්න එක තමා හොද
ReplyDeleteස්තූතියි පොලියානා මෙහෙ ආවට
Deleteවිස කටුවක්
ReplyDelete