නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන...තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතියගේ .... අසාධාරණ ඉල්ලීමක් මේක නං ...!
අසාධාරණ...? ඒ ඉතින් ඔයාට තේරෙන විදියනේ ...ඒත් මම දන්න ඔහුට නම් එහෙම වෙන්න විදියක් නෑ..
ඔබ නිදනා තුරු පපුතුරේ සුවඳ එබෙයි සුසුමට මගේ කඳුලෙන් කඳුලට ජීවිතේ හුස්ම වැටෙයි පරමාදරේ
ඔය කඳුළ කියන වචනෙත් මට දැන් අප්පිරිය වේගෙන එනවා....ඒ තරමට කඳුළු
පෙරදා.. මහා රෑ.. මා සිහිලැල් උර මඬලේ..මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන..ඔබේ විඩාබර නෙතින් ගලා ගිය..කඳුලක කැළලක්... ඉතිරි වෙලා... :'(
ඔය ඉතින් මෙහෙත් කඳුළු.... හයියෝ
+++++++++++++ගැහුවා වැටක් අයෙ කතා අහන්ඩ බෑ නෙ
කාලෙකින් නේ... වැටවල් ගහන්නවත් ආව එක වටිනවා
ලන්කාවට ගිය හින්ද මේ පැත්තෙ එන්න බැරි වුනා... ඉස්සරහටත් ටිකක් වැඩ වැඩි ගතියක් තමයි තියෙන්නෙ
රිදවන තැනින්ම තමයි මිනිස්සු සැනසීම හොයන්නෙ... සැනසීම හොයන්නෙ නැති නම් රිදෙන එක නතර වෙනවා..කඳුල අතරමං වෙනවා
හ්ම්ම් ඔව්නේ... මමනම් එහෙමමයි.....එහෙම කරගන්න බැරි වෙන වෙලාවට මැරෙන්න තරම් අසරණ කමක් දැනෙනවා.
👍😊😊
ස්තූතියි
අහිංසක සඳවත. ඔබේ සඳමඩල පුරාම සදේ නෙක ප්‍රභාෂ්වර විහිද ඇත
ගොඩක් ස්තූතියි පොලියානා ඒ අගය කිරීමට
This comment has been removed by the author.
සඳ ඔබ මගෙ දුක විමසන හැන්දෑවේ ....කෝ කොහේදෝ මා සොයන්නේ ආදරය දෙන්නී ....
ස්තූතියි සඳූ ඔයාටත්
හා.......
දුප්....
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
රෑ අහස එළිකරන...
ReplyDeleteසිත් අහස සරසවන...
තරුවකට පෙම් බඳින...
සොඳුරු සඳවතියගේ ....
අසාධාරණ ඉල්ලීමක් මේක නං ...!
අසාධාරණ...? ඒ ඉතින් ඔයාට තේරෙන විදියනේ ...ඒත් මම දන්න ඔහුට නම් එහෙම වෙන්න විදියක් නෑ..
Deleteඔබ නිදනා තුරු පපුතුරේ
ReplyDeleteසුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ
ඔය කඳුළ කියන වචනෙත් මට දැන් අප්පිරිය වේගෙන එනවා....ඒ තරමට කඳුළු
Deleteපෙරදා.. මහා රෑ.. මා සිහිලැල් උර මඬලේ..
ReplyDeleteමුහුණ හොවාගෙන ළසොවින් වැළපුන..
ඔබේ විඩාබර නෙතින් ගලා ගිය..
කඳුලක කැළලක්... ඉතිරි වෙලා... :'(
ඔය ඉතින් මෙහෙත් කඳුළු.... හයියෝ
Delete+++++++++++++
ReplyDeleteගැහුවා වැටක් අයෙ කතා අහන්ඩ බෑ නෙ
කාලෙකින් නේ... වැටවල් ගහන්නවත් ආව එක වටිනවා
Deleteලන්කාවට ගිය හින්ද මේ පැත්තෙ එන්න බැරි වුනා... ඉස්සරහටත් ටිකක් වැඩ වැඩි ගතියක් තමයි තියෙන්නෙ
Deleteරිදවන තැනින්ම තමයි මිනිස්සු සැනසීම හොයන්නෙ... සැනසීම හොයන්නෙ නැති නම් රිදෙන එක නතර වෙනවා..කඳුල අතරමං වෙනවා
ReplyDeleteහ්ම්ම් ඔව්නේ... මමනම් එහෙමමයි.....එහෙම කරගන්න බැරි වෙන වෙලාවට මැරෙන්න තරම් අසරණ කමක් දැනෙනවා.
Delete👍😊😊
ReplyDeleteස්තූතියි
Deleteඅහිංසක සඳවත. ඔබේ සඳමඩල පුරාම සදේ නෙක ප්‍රභාෂ්වර විහිද ඇත
ReplyDeleteගොඩක් ස්තූතියි පොලියානා ඒ අගය කිරීමට
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසඳ ඔබ මගෙ දුක විමසන
ReplyDeleteහැන්දෑවේ ....
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරය දෙන්නී ....
ස්තූතියි සඳූ ඔයාටත්
Deleteසඳ ඔබ මගෙ දුක විමසන
ReplyDeleteහැන්දෑවේ ....
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරය දෙන්නී ....
හා.......
ReplyDeleteදුප්....
Delete