සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

රෑ අහස එළිකරන...
ReplyDeleteසිත් අහස සරසවන...
තරුවකට පෙම් බඳින...
සොඳුරු සඳවතියගේ ....
අසාධාරණ ඉල්ලීමක් මේක නං ...!
අසාධාරණ...? ඒ ඉතින් ඔයාට තේරෙන විදියනේ ...ඒත් මම දන්න ඔහුට නම් එහෙම වෙන්න විදියක් නෑ..
Deleteඔබ නිදනා තුරු පපුතුරේ
ReplyDeleteසුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ
ඔය කඳුළ කියන වචනෙත් මට දැන් අප්පිරිය වේගෙන එනවා....ඒ තරමට කඳුළු
Deleteපෙරදා.. මහා රෑ.. මා සිහිලැල් උර මඬලේ..
ReplyDeleteමුහුණ හොවාගෙන ළසොවින් වැළපුන..
ඔබේ විඩාබර නෙතින් ගලා ගිය..
කඳුලක කැළලක්... ඉතිරි වෙලා... :'(
ඔය ඉතින් මෙහෙත් කඳුළු.... හයියෝ
Delete+++++++++++++
ReplyDeleteගැහුවා වැටක් අයෙ කතා අහන්ඩ බෑ නෙ
කාලෙකින් නේ... වැටවල් ගහන්නවත් ආව එක වටිනවා
Deleteලන්කාවට ගිය හින්ද මේ පැත්තෙ එන්න බැරි වුනා... ඉස්සරහටත් ටිකක් වැඩ වැඩි ගතියක් තමයි තියෙන්නෙ
Deleteරිදවන තැනින්ම තමයි මිනිස්සු සැනසීම හොයන්නෙ... සැනසීම හොයන්නෙ නැති නම් රිදෙන එක නතර වෙනවා..කඳුල අතරමං වෙනවා
ReplyDeleteහ්ම්ම් ඔව්නේ... මමනම් එහෙමමයි.....එහෙම කරගන්න බැරි වෙන වෙලාවට මැරෙන්න තරම් අසරණ කමක් දැනෙනවා.
Delete👍😊😊
ReplyDeleteස්තූතියි
Deleteඅහිංසක සඳවත. ඔබේ සඳමඩල පුරාම සදේ නෙක ප්‍රභාෂ්වර විහිද ඇත
ReplyDeleteගොඩක් ස්තූතියි පොලියානා ඒ අගය කිරීමට
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසඳ ඔබ මගෙ දුක විමසන
ReplyDeleteහැන්දෑවේ ....
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරය දෙන්නී ....
ස්තූතියි සඳූ ඔයාටත්
Deleteසඳ ඔබ මගෙ දුක විමසන
ReplyDeleteහැන්දෑවේ ....
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරය දෙන්නී ....
හා.......
ReplyDeleteදුප්....
Delete