සඳට බැළුම් හෙලූ අය

Feb 6, 2018

නිහඬ වෙමි නිහඬ බව බිඳිනා තුරා...



නිහඬ වෙමි
නිහඬ බව
බිඳිනා තුරා...

මඟ බලමි
දෙඇස් නිදි
වරනා තුරා...

මතක් කරමි
කෙදිනක හෝ
අමතක වෙන තුරා....

නිහඬ වෙමි
නිහඬ බව
බිඳිනා තුරා...

10 comments:

  1. කවි කියවමි
    ඔබ මෙහි කවි
    ලියනතුරා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. නිහඬ බව බිඳින්නට අමතකව..
    දෙඇස් රිදෙව්වොත් කඳුලක්ව..
    ඔබේ මතකයේ සදාකාලිකව..
    හැකිවේද හිඳින්නට මට සැඟව..?

    ReplyDelete
  3. නිහඩවම මග බලමි දෙඇස් නොවසා ඉදිමි නිදි වරා මග බලමි ඔබ එතැයි මම දනිමි!!!!!!

    ReplyDelete
  4. Niyamai👍👍👍👍👍👍

    ReplyDelete
  5. ඔහොම ඉන්නකොට පූසව බිමට තල්ලු කරන්න හිතෙන්නෙ මට විතරද???
    සරළයි....සුගමයි....

    ReplyDelete
    Replies
    1. එතකොට මට ඔයාව තල්ලු කරන්න හිතෙනවා 😂😂😂

      Delete
  6. හදවතේ තනි වූ ආදරේ ... ....

    *******

    හැමදා ම වගේ හරිම ලස්සණයි .

    මට කවියකින් පිළිතුර ලියන්නට නොහැකි වීම දුකයි .

    ReplyDelete
  7. ඔය ලිව්වදේ අලලා ගොඩක් පැති හිතන්නට හැකිය

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

අහන්නකො.....

  මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම  බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....