නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
කවි කියවමිඔබ මෙහි කවිලියනතුරා....ජයවේවා!!!
නිහඬ බව බිඳින්නට අමතකව..දෙඇස් රිදෙව්වොත් කඳුලක්ව..ඔබේ මතකයේ සදාකාලිකව..හැකිවේද හිඳින්නට මට සැඟව..?
නිහඩවම මග බලමි දෙඇස් නොවසා ඉදිමි නිදි වරා මග බලමි ඔබ එතැයි මම දනිමි!!!!!!
WOW. niyamayi
Niyamai👍👍👍👍👍👍
ඔහොම ඉන්නකොට පූසව බිමට තල්ලු කරන්න හිතෙන්නෙ මට විතරද???සරළයි....සුගමයි....
එතකොට මට ඔයාව තල්ලු කරන්න හිතෙනවා 😂😂😂
හදවතේ තනි වූ ආදරේ ... .... *******හැමදා ම වගේ හරිම ලස්සණයි . මට කවියකින් පිළිතුර ලියන්නට නොහැකි වීම දුකයි .
නියමයි
ඔය ලිව්වදේ අලලා ගොඩක් පැති හිතන්නට හැකිය
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
කවි කියවමි
ReplyDeleteඔබ මෙහි කවි
ලියනතුරා....
ජයවේවා!!!
නිහඬ බව බිඳින්නට අමතකව..
ReplyDeleteදෙඇස් රිදෙව්වොත් කඳුලක්ව..
ඔබේ මතකයේ සදාකාලිකව..
හැකිවේද හිඳින්නට මට සැඟව..?
නිහඩවම මග බලමි දෙඇස් නොවසා ඉදිමි නිදි වරා මග බලමි ඔබ එතැයි මම දනිමි!!!!!!
ReplyDeleteWOW. niyamayi
ReplyDeleteNiyamai👍👍👍👍👍👍
ReplyDeleteඔහොම ඉන්නකොට පූසව බිමට තල්ලු කරන්න හිතෙන්නෙ මට විතරද???
ReplyDeleteසරළයි....සුගමයි....
එතකොට මට ඔයාව තල්ලු කරන්න හිතෙනවා 😂😂😂
Deleteහදවතේ තනි වූ ආදරේ ... ....
ReplyDelete*******
හැමදා ම වගේ හරිම ලස්සණයි .
මට කවියකින් පිළිතුර ලියන්නට නොහැකි වීම දුකයි .
නියමයි
ReplyDeleteඔය ලිව්වදේ අලලා ගොඩක් පැති හිතන්නට හැකිය
ReplyDelete