සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

කවි කියවමි
ReplyDeleteඔබ මෙහි කවි
ලියනතුරා....
ජයවේවා!!!
නිහඬ බව බිඳින්නට අමතකව..
ReplyDeleteදෙඇස් රිදෙව්වොත් කඳුලක්ව..
ඔබේ මතකයේ සදාකාලිකව..
හැකිවේද හිඳින්නට මට සැඟව..?
නිහඩවම මග බලමි දෙඇස් නොවසා ඉදිමි නිදි වරා මග බලමි ඔබ එතැයි මම දනිමි!!!!!!
ReplyDeleteWOW. niyamayi
ReplyDeleteNiyamai👍👍👍👍👍👍
ReplyDeleteඔහොම ඉන්නකොට පූසව බිමට තල්ලු කරන්න හිතෙන්නෙ මට විතරද???
ReplyDeleteසරළයි....සුගමයි....
එතකොට මට ඔයාව තල්ලු කරන්න හිතෙනවා 😂😂😂
Deleteහදවතේ තනි වූ ආදරේ ... ....
ReplyDelete*******
හැමදා ම වගේ හරිම ලස්සණයි .
මට කවියකින් පිළිතුර ලියන්නට නොහැකි වීම දුකයි .
නියමයි
ReplyDeleteඔය ලිව්වදේ අලලා ගොඩක් පැති හිතන්නට හැකිය
ReplyDelete