සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ආකී කවි බේස්ඩ් ඔන් ස්ට්‍රක්චරල් රියලිටි කියන්නේ මෙන්න මේවට....😂😂😂...
ReplyDeleteදන්නෝ දනිති....!
👍👍👍
අප්පා දාමු ගමන්ම ආකියෙක්ම ඇවිල්ලනේ උත්තර දෙන්න... මට ඕක දකින දකින පාරට එක එක සිතුවිලි පහල වෙනවා අයියෝ... මේ ඒකක් විතරයි ... දෙන්නද දෙන්නද තා එකක්
Deleteදෙන්න දෙන්න...තව තව ඉල්ලයි..කියල සිංදුවකුත් තියෙනවනේද..?
Delete😂😂
හැබෑට එහෙනම් සිංදුව කියල ඉන්න බලන්න ...
Deleteඋර මත වාරුවී..
ReplyDeleteහති අරින ගමනුත්..
ආඩපාලි කියන..
ගෑණු කම.. :)))))
වා...ව් ඒකත් මරු
Deleteඅපූරුයි සඳවතී.....
ReplyDeleteස්තූතියි සඳ
Deleteඔබ වෙතට නැඹුරුවී
ReplyDeleteසුරත පා පෙන්වුවද
මා අහස තෙක් දිවෙන
අයෝමය කනුවක්මි....!
අහස තෙක් යන ගමනෙ
විඩා බර නිවෙන්නට
සුව විඳින ලෙසින් මම
ඔබට පෙම් කලා මිස
නුඹට බැඳි සිතක් නැත....!
ඔබ කෙතෙක් මා ඇසුර
කඳුලු බී පැතූවද
ඔබ තවත් කනුවක්ය
නැත වෙනත් බන්දන...!
ඔබ මහා පොලොව මත
රඳා සිටි පදනම
මා නිසා දෙදරුවද
එයින් මට පලක් නැත...!
හ්ම්ම්... මුලාවේ හොදම එක ...ස්තූතියි කමෙන්ටුවට
DeleteThese are the words....🙂🙂👍
DeleteSorry for not writing in Sinhala. Something has happened .
++++++
ReplyDeleteදැන් ඔයත් වැටවල් ගහන සංගමේද
Deleteමාත් වැටවල් සංගමයට බැඳුනා අක්කේ.. 😂😂
Deleteවල්කම් බ්‍රෝ
Deleteහ හා ඉතින් බලමුකෝ වැටවල් ගහන හැටි කට්ටිය
Deleteසිතින් දුර මුත් ගතින් ළං වෙමු
ReplyDeleteසිතින් දුරනම් ගතින් ළං වෙලා මක්කටෙයි අප්පා
Deleteසා එහෙමැයි???
ReplyDeleteඑහෙම ලු
Deleteමේව බලාලා මා කල්පනාවේ
ReplyDeleteමොනව ලියන්නද සිතුවිලි හිර වුනාවේ...
ජයවේවා!!!
හිමිහිට කල්පනා කරල ලියන්නකෝ එහෙනම් හිරවෙච්චා
Deleteහෑ! මේක දැන් හදලා ඉවරද?
ReplyDeleteකයිය නං කොට උනාට මරු...
ඒකනම් දන්නෙ නෑ හරියටම ...
Deleteඅගෙයි
ReplyDeleteහා... ස්තූතියි
Deleteසෑම කදුවැටි දෙකක් අතරෙම තිබේ යම්කිසි හිස් තැනක් ..කියල අහල තියෙන්නෙ . දැන් බැලුවම ගොඩනැගිලි අතරත් එහෙමයි නේ!
ReplyDeleteඒකනේ ... මේකෙනම් එහෙමලු
Deleteමට ඔබව දැනෙන තරම්
ReplyDeleteකෙලෙස මා පවසම්ද?
ඔබ දුන්නු ඒ මිහිරි මතක
කෙලෙස මා අමතක කරම්ද?
ඉතින් ඒ සෙනෙහෙ තුල
මුලාවක් සැගවිලද???
ස්තූතියි මේ කවියටත්
Delete