නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
ආකී කවි බේස්ඩ් ඔන් ස්ට්‍රක්චරල් රියලිටි කියන්නේ මෙන්න මේවට....😂😂😂...දන්නෝ දනිති....!👍👍👍
අප්පා දාමු ගමන්ම ආකියෙක්ම ඇවිල්ලනේ උත්තර දෙන්න... මට ඕක දකින දකින පාරට එක එක සිතුවිලි පහල වෙනවා අයියෝ... මේ ඒකක් විතරයි ... දෙන්නද දෙන්නද තා එකක්
දෙන්න දෙන්න...තව තව ඉල්ලයි..කියල සිංදුවකුත් තියෙනවනේද..?😂😂
හැබෑට එහෙනම් සිංදුව කියල ඉන්න බලන්න ...
උර මත වාරුවී..හති අරින ගමනුත්..ආඩපාලි කියන..ගෑණු කම.. :)))))
වා...ව් ඒකත් මරු
අපූරුයි සඳවතී.....
ස්තූතියි සඳ
ඔබ වෙතට නැඹුරුවීසුරත පා පෙන්වුවදමා අහස තෙක් දිවෙනඅයෝමය කනුවක්මි....!අහස තෙක් යන ගමනෙවිඩා බර නිවෙන්නටසුව විඳින ලෙසින් මමඔබට පෙම් කලා මිසනුඹට බැඳි සිතක් නැත....!ඔබ කෙතෙක් මා ඇසුරකඳුලු බී පැතූවදඔබ තවත් කනුවක්යනැත වෙනත් බන්දන...!ඔබ මහා පොලොව මතරඳා සිටි පදනමමා නිසා දෙදරුවදඑයින් මට පලක් නැත...!
හ්ම්ම්... මුලාවේ හොදම එක ...ස්තූතියි කමෙන්ටුවට
These are the words....🙂🙂👍Sorry for not writing in Sinhala. Something has happened .
++++++
දැන් ඔයත් වැටවල් ගහන සංගමේද
මාත් වැටවල් සංගමයට බැඳුනා අක්කේ.. 😂😂
වල්කම් බ්‍රෝ
හ හා ඉතින් බලමුකෝ වැටවල් ගහන හැටි කට්ටිය
සිතින් දුර මුත් ගතින් ළං වෙමු
සිතින් දුරනම් ගතින් ළං වෙලා මක්කටෙයි අප්පා
සා එහෙමැයි???
එහෙම ලු
මේව බලාලා මා කල්පනාවේ මොනව ලියන්නද සිතුවිලි හිර වුනාවේ...ජයවේවා!!!
හිමිහිට කල්පනා කරල ලියන්නකෝ එහෙනම් හිරවෙච්චා
හෑ! මේක දැන් හදලා ඉවරද? කයිය නං කොට උනාට මරු...
ඒකනම් දන්නෙ නෑ හරියටම ...
අගෙයි
හා... ස්තූතියි
සෑම කදුවැටි දෙකක් අතරෙම තිබේ යම්කිසි හිස් තැනක් ..කියල අහල තියෙන්නෙ . දැන් බැලුවම ගොඩනැගිලි අතරත් එහෙමයි නේ!
ඒකනේ ... මේකෙනම් එහෙමලු
මට ඔබව දැනෙන තරම්කෙලෙස මා පවසම්ද?ඔබ දුන්නු ඒ මිහිරි මතකකෙලෙස මා අමතක කරම්ද?ඉතින් ඒ සෙනෙහෙ තුලමුලාවක් සැගවිලද???
ස්තූතියි මේ කවියටත්
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
ආකී කවි බේස්ඩ් ඔන් ස්ට්‍රක්චරල් රියලිටි කියන්නේ මෙන්න මේවට....😂😂😂...
ReplyDeleteදන්නෝ දනිති....!
👍👍👍
අප්පා දාමු ගමන්ම ආකියෙක්ම ඇවිල්ලනේ උත්තර දෙන්න... මට ඕක දකින දකින පාරට එක එක සිතුවිලි පහල වෙනවා අයියෝ... මේ ඒකක් විතරයි ... දෙන්නද දෙන්නද තා එකක්
Deleteදෙන්න දෙන්න...තව තව ඉල්ලයි..කියල සිංදුවකුත් තියෙනවනේද..?
Delete😂😂
හැබෑට එහෙනම් සිංදුව කියල ඉන්න බලන්න ...
Deleteඋර මත වාරුවී..
ReplyDeleteහති අරින ගමනුත්..
ආඩපාලි කියන..
ගෑණු කම.. :)))))
වා...ව් ඒකත් මරු
Deleteඅපූරුයි සඳවතී.....
ReplyDeleteස්තූතියි සඳ
Deleteඔබ වෙතට නැඹුරුවී
ReplyDeleteසුරත පා පෙන්වුවද
මා අහස තෙක් දිවෙන
අයෝමය කනුවක්මි....!
අහස තෙක් යන ගමනෙ
විඩා බර නිවෙන්නට
සුව විඳින ලෙසින් මම
ඔබට පෙම් කලා මිස
නුඹට බැඳි සිතක් නැත....!
ඔබ කෙතෙක් මා ඇසුර
කඳුලු බී පැතූවද
ඔබ තවත් කනුවක්ය
නැත වෙනත් බන්දන...!
ඔබ මහා පොලොව මත
රඳා සිටි පදනම
මා නිසා දෙදරුවද
එයින් මට පලක් නැත...!
හ්ම්ම්... මුලාවේ හොදම එක ...ස්තූතියි කමෙන්ටුවට
DeleteThese are the words....🙂🙂👍
DeleteSorry for not writing in Sinhala. Something has happened .
++++++
ReplyDeleteදැන් ඔයත් වැටවල් ගහන සංගමේද
Deleteමාත් වැටවල් සංගමයට බැඳුනා අක්කේ.. 😂😂
Deleteවල්කම් බ්‍රෝ
Deleteහ හා ඉතින් බලමුකෝ වැටවල් ගහන හැටි කට්ටිය
Deleteසිතින් දුර මුත් ගතින් ළං වෙමු
ReplyDeleteසිතින් දුරනම් ගතින් ළං වෙලා මක්කටෙයි අප්පා
Deleteසා එහෙමැයි???
ReplyDeleteඑහෙම ලු
Deleteමේව බලාලා මා කල්පනාවේ
ReplyDeleteමොනව ලියන්නද සිතුවිලි හිර වුනාවේ...
ජයවේවා!!!
හිමිහිට කල්පනා කරල ලියන්නකෝ එහෙනම් හිරවෙච්චා
Deleteහෑ! මේක දැන් හදලා ඉවරද?
ReplyDeleteකයිය නං කොට උනාට මරු...
ඒකනම් දන්නෙ නෑ හරියටම ...
Deleteඅගෙයි
ReplyDeleteහා... ස්තූතියි
Deleteසෑම කදුවැටි දෙකක් අතරෙම තිබේ යම්කිසි හිස් තැනක් ..කියල අහල තියෙන්නෙ . දැන් බැලුවම ගොඩනැගිලි අතරත් එහෙමයි නේ!
ReplyDeleteඒකනේ ... මේකෙනම් එහෙමලු
Deleteමට ඔබව දැනෙන තරම්
ReplyDeleteකෙලෙස මා පවසම්ද?
ඔබ දුන්නු ඒ මිහිරි මතක
කෙලෙස මා අමතක කරම්ද?
ඉතින් ඒ සෙනෙහෙ තුල
මුලාවක් සැගවිලද???
ස්තූතියි මේ කවියටත්
Delete