සඳට බැළුම් හෙලූ අය
Jul 26, 2018
ප්‍රේමයේ ඇඳුරාණෙනී !
අයිලයට වැටෙන මල් තුහිනයට
හීතලට ගැහෙනවා තුන් හිතම
නිම්නයේ පොප්ලර් ගස් යුගල
හාදු දෙනවා පෙමින් උනු'නුන්ට
කහ පාට මල් පිපුණු මල් යාය
එදා වාගෙයි අදත් සඳපාන
දුයිෂෙයින් මගේ ආදරණීය........
දුව ඇවිද අයිලයේ හතර අත
මම තවම හොයනවා නුඹෙ සුවඳ
වසන්තය එන වගට සත්තකයි
කියා නුඹ නේන්නම ගොස් කොහෙද
හිම කැටිති මිදෙන ඝණ කලුවරට
කියන්නද නුඹට බැදි පෙම තරම
කඳු නිම්න ගිරි ශිඛර දෙදරන්න
කෑ ගසන්නද ඔබට දැනගන්න
දුයිෂෙයින් මගේ ආදරණීය........
ජීවිතේ කියා දුන් ඔය හිතට
ආදරෙයි තාම මම පණ සේම
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

No comments
ReplyDeletereally ??
DeleteHm...really
Deleteලස්සනයි සඳූ....
ReplyDeleteඅලුත්ම ආරක් වගේ....
ජයවේවා!!!
ස්තූතියි දුමී... අලුත් මේක පරනයි
Deleteෂා .... හරිම ලස්සනයි !
ReplyDeleteස්තූතියි කලන
Deleteනොනේරෙන වචන ගොඩයි....😂
ReplyDeleteගොඩක්...? මොනාද ඒ..? මේ ගුරු ගීතය පොත කියවලා හිතට දැනුන හැඟීමක්...
Deleteලස්සනයි !
ReplyDeleteස්තූතියි පොලියානා
Deleteඅල්තිනායි පෙම් කරද..!!! වෙනස් ලස්සනයි..... මගෙත් පෝස්ට් එකක් තියේ මේ වගේ... ඉන්න මං ලින්ක් එක දාන්නම්..https://worldofaru.blogspot.com/2016/11/blog-post_74.html?m=1
ReplyDeleteස්තූතියි අරූ... මම බලන්නම් ඒකත්
Delete"අයිලයට වැටෙන මල් තුහිනයට" අපුරු වචන ටික . අමුතුම ලස්සනක් තියනවා සදු.
ReplyDeleteස්තූතියි ඔයාටත්..... ඒ ඇගයීමට
Deleteලස්සනයි සඳූ
ReplyDeleteස්තූතී යාත්‍රා
Deleteඅගෙයි
ReplyDeleteතුති වේවා
Deleteකොච්චර ලස්සන කතාවක් ද... පළවෙනි පාර කියවෙනකොට මැවිච්ච අයිලයේ රූපය තාම හිතේ තියනව...
ReplyDeleteමාත් ඒ කාලෙ ඉස්කෝලෙ මිස් කෙනෙක් එක්ක ගුරු ගීතයක් ලියන්ට හැදුව... මිස් කැමති උනේ නෑ නෙව... :(
හා හා.... ඒකත් එහෙමද
Delete