ප්‍රේමය
මියැදෙන්නට පෙර
හදවතට
ගිනි තබමි
මේ අවසාන සිහි කැඳවීම ඔබට....
කරුණාකර ,
ඉවත් වන්න
මතක
වහා ගිනි
ඇවිළෙන සුළුය
මාස පහක් විතර මේ පැත්තේ ආවේ නෑ නොවැ.ලියවිල්ල වගේම කියවිල්ලත් එපා වෙන වෙලාවට මම බ්ලොග් පැත්තේ එන එකත් නතරවෙනවා.අන්න එහෙම කාලයක් පහු කරලා තම...
ඔක්සිජන් ඔක්සිජන් ඇයි තවම ඔබ ඔතැන?
ReplyDeleteඉවත් වන්න හනි හනිකට
මතක ගිනි ඇවිලෙන්නෙ හිටියොතින් තමයි ඔබ.
නොකිව්වයි කියන්නෙපා ඇවිලිනොත් මතක ගිනි නුබයි එහි වැරදිකරු..
ඔක්සිජන්.... ඔබයි එහෙනම් වැරදිකරු
Deleteහදවතට කොයි තරම් ගිණි තිබ්බත් සැබෑ ප්‍රේමය මිය යන්නේ නෑ සාදු. ඒක අමරණීයයි.
ReplyDeleteම්ම්ම්... එහෙම...ලු අනේ මන්දා...
Deleteහොඳමයි. ඉවත්වන්නම්.
ReplyDeleteජයවේවා!!!
හා... ස්තූතියි
Deleteප්‍රේමය අධ්‍යාත්මිකයි නේද ...
ReplyDeleteහදවතට ගිණිතැබූවට ප්‍රේමය ගිණිගනී ද ...
ප්‍රේමය තුල වූ මතක වලට ගිණි ඇවිලෙන්නට බැරිය .
එකයි ,
අපි හැමෝටම ආත්මීය බැදීම් තියෙන්නේ .........
- කලන (ආටියා) -
මේවා මේ හිත නිවන කතා නොවැ .. කරන්න පුලුවන්ද කියලා අනේ... මන්දා...
Delete//මතක
ReplyDeleteවහා ගිනි
ඇවිළෙන සුළුය// සහතිකෙන්ම
ඒකනේ
Deleteපීස් නම්කි ගිනි ඇවිලෙන සුලු දේවල් පරිස්සමින් පාවිච්චි කොරන්ට
ReplyDeleteහා... අයියා...
Deleteහෆ්ෆා... මගෙ පල්හෑල්ලක් නිමා කරන්ට යොදා ගන්ට කියාපු වචන ටික... හැහ් හැහ්...
ReplyDeleteගන්ට ගන්ට මයෙ මොකෝ
Deleteමියැදුනා නම් එය ප්‍රේමයක් නොව....!
ReplyDeleteඑබැවින්,
ගිනිලන්න,
මතක මායාවට...!
එහෙනම් මෙහෙම කියමු
Deleteහදවත
මියැදෙන්නට පෙර
මතකයට
ගිනි තබමි....
එක්කොත් බෑ වගේ අප්පා එහෙමත්... හි හී