සඳට බැළුම් හෙලූ අය
Jul 9, 2018
Subscribe to:
Post Comments (Atom)
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
බෝම ලස්සණයි...
ReplyDeleteමේ දවස් වල සෑහෙන්ට මතක පිටු ඉරෙනව වගෙයි... හෙහ් හෙහ්... :)
ඕකනේ කියන්නේ ඉතින්... කවිය කියවන්න...පින්තූරයත් කියවන්න...ඒත් කවියාව කියවන්න උත්සහ නොකරන්න
Deleteනූතන මේඝ දූතය වගේ....නරකද උත්සාහ කලොත්..?
ReplyDeleteමේඝ දූතෙත් බ්ලොක් වෙලා අයියෝ
Deleteලස්සණයි.
ReplyDeleteහා... ස්තූතියි
Deleteඅපූරුයි සඳූ...
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteමේ කවුළු ඇ'සඟින්
ReplyDeleteඅර පේන අවකාශයේ
කොහේ හරි...කොහේ හරි
ඔබේ සුවඳත් ඇතී...
ලස්සනයි....
ස්තූතියි ඔයාට
Deleteකොන්ක්‍රීට් සිප ගෙන එන මදනල හරිම විසකුරුයි සදු.
ReplyDeleteනැතුව
Deleteකියවෙන්නේ කවිය නොව කවියාම නිසාවෙන් නෝ කමෙන්ට්ස් හිටං...😂
ReplyDeleteහිටං කමෙන්ට්ස් කරනකොට ඔහොම තමා කොහේ හරි ඉඳං කරන්නකෝ
Deleteඑල
ReplyDelete