සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
සංක්‍රාන්තිය ට පසු
හැන්දෑකරේ ලා අඳුර රූට රූටා විත් වැරැන්ඩා දොරකොඩ වැතිර ඉසිඹුලන්නට තනයි ඈත පාලුවට ගිය කැලෑ මණ්ඩිය දෙසින් මොනර කල කල නාදය පාලු මූසල හැඟුම් දනව...

-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
Wow .. fantastic.
ReplyDeletethanks Kalana
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි
Deleteසැබෑ ආදරේ නේද? ඒක හරිම සුන්දරයි.
ReplyDeleteම්ම්ම් ඔව්නේ
Deleteලස්සනයි සඳූ.....
ReplyDeleteජයවේවා!!!
දැන් කවි නෑ.... ලස්සනයි කියලා ශේප් වෙනවා නේද ?
Deleteමම ඔයාට ආදරෙයි!!!!
ReplyDeleteඅනේ ඉස්තූතියි.... එත් මම ආදරේ එයාටනේ
Deleteඒ කියන්නේ නළල ඉම්බේ නැත්නම් මතක නෑ.. යකෝ උල තියන්න එපැයි.. :)))))))))))
ReplyDeleteනෑ නේන්නම්..... සැරි සැරේ ඉඹ ඉඹ මතක් කරන්න ඕන
Deleteවාව් ❤️
ReplyDeleteමතක තියෙන්නේ එහෙම
එහෙමලු
Deleteබෝම ලක්ශණයි!!
ReplyDeleteඔය සියුම් කේෂනාලිකා පුපුරන එක වලක්වා ගන්ට ක්‍රීඩා කටයුතු වලදි ඇමෝනියා වායුව ආඝ්‍රහණය කරනවා කියල මං අහල තියනව ඕං...
ස්තූති !
Deleteඅපිටනම් ක්‍රීඩා කරද්දි ඉස්සර ඉස්කෝලෙදි දුන්නේ ග්ලූකෝස්
ආදලේ........
ReplyDelete