නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
"ග්ලැසියර සීතල" වගේම "මන්දාකිණි දිස්නය" කියන උපමා පද පෙළ රසවත් කරලා තියෙනවා අගේට . ගිනි සිළක උණුහුම රැඳුණු මුඳු පපුවක කියන කොටසේන් කියන්න හැදුවේ ලොවට වහං වෙලා කරපු කරන ආදරයක්දෝ කියල මට හිතුනා . කොහොම නමුත් බලද්දී ඒ ආදරය හුදු සිහිනයක් ම පමණමැයි .**********************************අලුත් විදියක් ... හරිම ලස්සනයි !
ඔයාට හිතුන විදියත් හොදයි.....ඒත් මම ලිව්වේ වෙන දෙයක්....හැබැයි මේ කවිය තමන්ට තේරෙන තේරුම් ගන්න විදියට රස විඳින්න ලොකු බාධාවක් නෑ කියලයි මට හිතෙන්නේ
ලස්සන යෙදුම් ඇති නිර්මාණයක්.ජයවේවා!!!
ඔයාගේ පිලිතුරු කවිත් සෙන්සර් බෝඩ් එකෙන් කපලද දුමී... දැන් කවි නෑ ගොඩක් වෙලාවට ලස්සනයි විතරයි.
ඇත්තටම ඒක උන්මාද සිහිනයක්ම තමයි සදු.
ඒකනේ .... ඔය වගේ හීන නැතෑ කාටත්
අපිට කොයින්ද අනේ ඒ වගේ මාළු? :/
ඒකත් එහෙමෙයි.... මූදු ගියානම් හරි එහෙනම් ....
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
ReplyDelete"ග්ලැසියර සීතල" වගේම "මන්දාකිණි දිස්නය" කියන උපමා පද පෙළ රසවත් කරලා තියෙනවා අගේට .
ගිනි සිළක උණුහුම රැඳුණු මුඳු පපුවක කියන කොටසේන් කියන්න හැදුවේ ලොවට වහං වෙලා කරපු කරන ආදරයක්දෝ කියල මට හිතුනා . කොහොම නමුත් බලද්දී ඒ ආදරය හුදු සිහිනයක් ම පමණමැයි .
**********************************
අලුත් විදියක් ... හරිම ලස්සනයි !
ඔයාට හිතුන විදියත් හොදයි.....ඒත් මම ලිව්වේ වෙන දෙයක්....හැබැයි මේ කවිය තමන්ට තේරෙන තේරුම් ගන්න විදියට රස විඳින්න ලොකු බාධාවක් නෑ කියලයි මට හිතෙන්නේ
Deleteලස්සන යෙදුම් ඇති නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
ඔයාගේ පිලිතුරු කවිත් සෙන්සර් බෝඩ් එකෙන් කපලද දුමී... දැන් කවි නෑ ගොඩක් වෙලාවට ලස්සනයි විතරයි.
Deleteඇත්තටම ඒක උන්මාද සිහිනයක්ම තමයි සදු.
ReplyDeleteඒකනේ .... ඔය වගේ හීන නැතෑ කාටත්
Deleteඅපිට කොයින්ද අනේ ඒ වගේ මාළු? :/
ReplyDeleteඒකත් එහෙමෙයි.... මූදු ගියානම් හරි එහෙනම් ....
Delete