සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
ReplyDelete"ග්ලැසියර සීතල" වගේම "මන්දාකිණි දිස්නය" කියන උපමා පද පෙළ රසවත් කරලා තියෙනවා අගේට .
ගිනි සිළක උණුහුම රැඳුණු මුඳු පපුවක කියන කොටසේන් කියන්න හැදුවේ ලොවට වහං වෙලා කරපු කරන ආදරයක්දෝ කියල මට හිතුනා . කොහොම නමුත් බලද්දී ඒ ආදරය හුදු සිහිනයක් ම පමණමැයි .
**********************************
අලුත් විදියක් ... හරිම ලස්සනයි !
ඔයාට හිතුන විදියත් හොදයි.....ඒත් මම ලිව්වේ වෙන දෙයක්....හැබැයි මේ කවිය තමන්ට තේරෙන තේරුම් ගන්න විදියට රස විඳින්න ලොකු බාධාවක් නෑ කියලයි මට හිතෙන්නේ
Deleteලස්සන යෙදුම් ඇති නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
ඔයාගේ පිලිතුරු කවිත් සෙන්සර් බෝඩ් එකෙන් කපලද දුමී... දැන් කවි නෑ ගොඩක් වෙලාවට ලස්සනයි විතරයි.
Deleteඇත්තටම ඒක උන්මාද සිහිනයක්ම තමයි සදු.
ReplyDeleteඒකනේ .... ඔය වගේ හීන නැතෑ කාටත්
Deleteඅපිට කොයින්ද අනේ ඒ වගේ මාළු? :/
ReplyDeleteඒකත් එහෙමෙයි.... මූදු ගියානම් හරි එහෙනම් ....
Delete