නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
රසෝඝයේ නිමේෂයක් ඉසිඹුලන්නට කෙරෙන හෘදයාංගම ආරාධනයක්ද මේ සඳවතී?දන්නේනම ලියල තියෙනවා . හරිම සුන්දරයි තාත්විකයි .
ස්තූතියි කලන අගය කිරීමට..... ලියපු කෙනා කවිය තෝරලා දෙනවට වඩා තම තමන්ට තේරෙන දැනෙන විදියට වින්දාමයි නිර්මාණයක් ලස්සන නේද... ඔය පේන්නෙ නැද්ද පල්ලෙහා කමෙන්ට් කරපු එකාට හිතිල තියෙන දේ හි හී
අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම්කල සිත්තම් ඔබට තවකෙකු පමණක් නම් මියෙමි සඳවත අද මා නම්
කොටුවක් පනින සින් එකක්ද මන්දා :)))
පේනවනේ හිතෙන දේවල් ඉතින්....කමක් නෑ කමක් නෑ... කෝම හරි හිතා ගන්නකෝ
නින්දට යන රැයේ යහනක සැතපිලා ඉන්නකොට හිතෙන දෙයක්ද කොහෙද ඔය.
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
රසෝඝයේ නිමේෂයක් ඉසිඹුලන්නට කෙරෙන හෘදයාංගම ආරාධනයක්ද මේ සඳවතී?
ReplyDeleteදන්නේනම ලියල තියෙනවා . හරිම සුන්දරයි තාත්විකයි .
ස්තූතියි කලන අගය කිරීමට.....
Deleteලියපු කෙනා කවිය තෝරලා දෙනවට වඩා තම තමන්ට තේරෙන දැනෙන විදියට වින්දාමයි නිර්මාණයක් ලස්සන නේද... ඔය පේන්නෙ නැද්ද පල්ලෙහා කමෙන්ට් කරපු එකාට හිතිල තියෙන දේ හි හී
අඳුරු අහසක රෑ කැටයම්
Deleteසඳකි තනිකම්කල සිත්තම්
ඔබට තවකෙකු පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
කොටුවක් පනින සින් එකක්ද මන්දා :)))
ReplyDeleteපේනවනේ හිතෙන දේවල් ඉතින්....කමක් නෑ කමක් නෑ... කෝම හරි හිතා ගන්නකෝ
Deleteනින්දට යන රැයේ යහනක සැතපිලා ඉන්නකොට හිතෙන දෙයක්ද කොහෙද ඔය.
ReplyDelete