සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

රසෝඝයේ නිමේෂයක් ඉසිඹුලන්නට කෙරෙන හෘදයාංගම ආරාධනයක්ද මේ සඳවතී?
ReplyDeleteදන්නේනම ලියල තියෙනවා . හරිම සුන්දරයි තාත්විකයි .
ස්තූතියි කලන අගය කිරීමට.....
Deleteලියපු කෙනා කවිය තෝරලා දෙනවට වඩා තම තමන්ට තේරෙන දැනෙන විදියට වින්දාමයි නිර්මාණයක් ලස්සන නේද... ඔය පේන්නෙ නැද්ද පල්ලෙහා කමෙන්ට් කරපු එකාට හිතිල තියෙන දේ හි හී
අඳුරු අහසක රෑ කැටයම්
Deleteසඳකි තනිකම්කල සිත්තම්
ඔබට තවකෙකු පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
කොටුවක් පනින සින් එකක්ද මන්දා :)))
ReplyDeleteපේනවනේ හිතෙන දේවල් ඉතින්....කමක් නෑ කමක් නෑ... කෝම හරි හිතා ගන්නකෝ
Deleteනින්දට යන රැයේ යහනක සැතපිලා ඉන්නකොට හිතෙන දෙයක්ද කොහෙද ඔය.
ReplyDelete