නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
++++++++++++
ස්තූතියි
"නිල් කුඩේ යට තවම නුඹට ඉඩ තියෙනවා" හරිම ලස්සන පද ගැලපුම
ස්තූතියි අයියේ
හ්ම්ම්. කියූ තරම් ප්‍රේමයක් සෙවූ තරම් ප්‍රේමයක් තිබුනානම් ලැබුනනම් කොච්චර හොඳද. ලෝක ස්වභාවය වෙන්න ඇති. කවි නම් ලස්සනයි ඉතින්.
ඒකනේ එහෙම,වෙනවනං මොනවා කරන්න බැරිද .ස්තූතියි ඔයාටත් ප්‍රතිචාරයට
අවසානේ කවියේ අවසාන පදයේ මගේ හිත ඩිංගක් නතර වුනා.
ගොඩක් අය ඒ පදේට සංවේදී වෙනවා වගේ...❤
ලස්සනයි සඳූ. ම්ම්... කලින් කියවලා තියෙනවා වගෙ මතකයි...ජයවේවා !!!
ඔව් අනේ මං වයිරස් උණ හැදිලා නන්නත්තාර වෙලා ඉන්නෙ.ඉතින් අලුතින් ටයිප් කරන්න බෑ පරණ,සෙට් එකක් දාලා ශේප් උනා.🙃🤗
කිව්වත් වගේ ඒ දවස්වල කුඩයක් තිබුනද? මතකත් නෑ.
ඔය කිව්වට තියෙන්න,ඇට්ජි😆
ඇති
ආපහු කවි ලියන්න මුල් කාලෙ වගේ
ලියමු ලියමු
අපි දන්න නගාලනං ගෙනිච්චෙ ඇතුල අළු පිට පැත්ත කළු කුඩ. නැහ්නං මල් අතුරපු එව්ව 🤭
මටත් තිබුනෙ නෑ නිල් කුඩයක්...දැන් තියෙන්නත් දම් එකක් 😆
මොන තරම් ලස්සනයිද ඒ කවි.
ස්තූති අක්කා 😍
ලස්සන කවි ටික. පින්තූරත් ගැලපෙනවා.👌
ස්තූතියි බසූ
කෙටි කවි වගේම පින්තූර ටිකත් අගෙයි.
ස්තූති
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
++++++++++++
ReplyDeleteස්තූතියි
Delete"නිල් කුඩේ යට තවම නුඹට ඉඩ තියෙනවා" හරිම ලස්සන පද ගැලපුම
ReplyDeleteස්තූතියි අයියේ
Deleteහ්ම්ම්. කියූ තරම් ප්‍රේමයක් සෙවූ තරම් ප්‍රේමයක් තිබුනානම් ලැබුනනම් කොච්චර හොඳද. ලෝක ස්වභාවය වෙන්න ඇති. කවි නම් ලස්සනයි ඉතින්.
ReplyDeleteඒකනේ එහෙම,වෙනවනං මොනවා කරන්න බැරිද .ස්තූතියි ඔයාටත් ප්‍රතිචාරයට
Deleteඅවසානේ කවියේ අවසාන පදයේ මගේ හිත ඩිංගක් නතර වුනා.
ReplyDeleteගොඩක් අය ඒ පදේට සංවේදී වෙනවා වගේ...❤
Deleteලස්සනයි සඳූ. ම්ම්... කලින් කියවලා තියෙනවා වගෙ මතකයි...
ReplyDeleteජයවේවා !!!
ඔව් අනේ මං වයිරස් උණ හැදිලා නන්නත්තාර වෙලා ඉන්නෙ.ඉතින් අලුතින් ටයිප් කරන්න බෑ පරණ,සෙට් එකක් දාලා ශේප් උනා.🙃🤗
Deleteකිව්වත් වගේ ඒ දවස්වල කුඩයක් තිබුනද? මතකත් නෑ.
ReplyDeleteඔය කිව්වට තියෙන්න,ඇට්ජි😆
Deleteඇති
Deleteආපහු කවි ලියන්න මුල් කාලෙ වගේ
ReplyDeleteලියමු ලියමු
Deleteඅපි දන්න නගාලනං ගෙනිච්චෙ ඇතුල අළු පිට පැත්ත කළු කුඩ. නැහ්නං මල් අතුරපු එව්ව 🤭
ReplyDeleteමටත් තිබුනෙ නෑ නිල් කුඩයක්...දැන් තියෙන්නත් දම් එකක් 😆
Deleteමොන තරම් ලස්සනයිද ඒ කවි.
ReplyDeleteස්තූති අක්කා 😍
Deleteලස්සන කවි ටික. පින්තූරත් ගැලපෙනවා.👌
ReplyDeleteස්තූතියි බසූ
Deleteකෙටි කවි වගේම පින්තූර ටිකත් අගෙයි.
ReplyDeleteස්තූති
Delete